අපේ උන් හරි වෙනස්...#පෝලිම්ලන්තය

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    255915631_10226520922600145_1051699366116553354_n.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,029
    113
    දැන් ඔහොම කරාට, ඒ දවස්වල මේගොල්ලොත් රට බේරගන්න කියලා "ස" ට කතිරෙ ගහලා, තාප්පවල චිත්‍ර අදින්නත් ගිය සෙට් එකක් ද දන්නෙ නෑ. 🤭🤭🤭
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැන් ඔහොම කරාට, ඒ දවස්වල මේ මලයණ්ඩිලා ටිකත් රට බේරගන්න කියලා "ස" ට කතිරෙ ගහලා, තාප්පවල චිත්‍ර අදින්නත් ගිය සෙට් එකක් ද දන්නෙ නෑ. 🤭🤭🤭
    හිටං මහත්තෙයට වඩා ස' මහත්තෙය ඉක්මනින් ජනතාව අතරටත් ගියා නේද....?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මෝඩ හරක්. යහ පාලනේ කාලෙ කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් ගණං තෙල් නැතුව ඉඳල තෙල් පෝලිම් වල ඉඳල, ගෑස් පෝලිම් වල ඉද්දි, කෑම ගණං ගිහිල්ල ක්‍රෝටන් කොල කොස් කොල කන්න කියද්දි මෙහෙම සිංදු දැම්මෙ නැති උන් දැන් රැල්ලක් හැදුවම සිංදු දාගෙන ටික් ටොක් කරනව හරි වීරකමක් කියල හිතාගෙන. මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලින් ආතල් ගන්න අමනයො. රැල්ලට කඩේ යනව කියන්නෙ මේකට තමා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් ගෝටා නැතුව සජියා හරි අනුරයා හරි හිටියා නම් මෙහෙම වෙන්නේ නැද්ද බන්. නිකන් දැන ගන්න ඇහුවේ? 😂😂😂

    confuse karanne nathuwa eka account ekakin waren ban. reply karann hadissi unata awulak ne account eka hariyata log weyan