උබ හරි තමා එත් ඉතින් උබලත් බලපන් අඩුකුලෙ ගතියවීඩියෝ කරපු එකාගේ අඩුකුලේ ගතිය, ඒ මදිවට ඒක මේකේ දාපු අඩුකුලේ පරයා.
අපේ එළකිරි මල්යායට අඩුකුලේ ජරාව ගෙනාපු එක.
why are you gayඔය මදි.
සට පට සත්තපඩි කියල වදින්නත් ඕනෙ.![]()
ඒකනම් කමක් නැ කියන්න පුලුවන් එත් අර විඩීයෝ කරන උන් මම දන්න විදියට නිතීයෙන් වැරදිකොට උට්ටියෝ නම් නොදකිං
උබලා හරි තමා අපේ උන් සිරාවටම ඉන්නෙ හෙනම ඇරියස් එහෙකින්
උබලා හරි තමා අපේ උන් සිරාවටම ඉන්නෙ හෙනම ඇරියස් එහෙකින්
100%කොල්ලා හරිනම් පොලිසි යන්ඩ ඕනෙ . මේ කෙල්ල පහර දුන්නා කියලා පැමිනිල්ලක් දාන්ඩ
අපෝ සීන් එක ඇත්ත. මමත් යාලු වෙලා හිටිය අම්මණ්ඩි පස්සේ කතා කරපු කෙල්ලට විශ් කරල ඒකිගේ අතත් මිරිකුවලු යන ගමන්. ඊට පස්සේ නිකන් කතා කරපු කෙල්ලන්ට මං ගැන කියල. චාටර් කිම්බක්
modayekda bnඇනලා පැනලා ද?
පව් ඈ