ජෙප්පො අහනවද යකෝ වැඩ කරන අපේ විරූවා. ඔය බයියො. රන් අරුනැල්ලේ එහෙමත් ඇති ඔය ප්ලේ ලිස්ට් එකේ.ඩොටේ මෝඩ හු#@නො වගයක්නේ.
ජෙප්පොද කොහෙද.ඊයා..![]()
ජෙප්පො අහනවද යකෝ වැඩ කරන අපේ විරූවා. ඔය බයියො. රන් අරුනැල්ලේ එහෙමත් ඇති ඔය ප්ලේ ලිස්ට් එකේ.ඩොටේ මෝඩ හු#@නො වගයක්නේ.
ජෙප්පොද කොහෙද.ඊයා..![]()
අඩෝ කොටියා. මොකක්ද වෙන්න ඕන? මේ ටිකේ form එකේ නේද ඉන්නේ? දවසට thread කීයක් දානවද? අද කීයක් දැම්මද?confuse karanne nathuwa eka account ekakin waren ban. reply karann hadissi unata awulak ne account eka hariyata log weyan
අඩෝ කොටියා. මොකක්ද වෙන්න ඕන? මේ ටිකේ form එකේ නේද ඉන්නේ? දවසට thread කීයක් දානවද? අද කීයක් දැම්මද?![]()
එහෙම උං තමයි වැඩිපුරම මේ වගේ ගොං ආතල් දෙන්නෙ....දැන් ඔහොම කරාට, ඒ දවස්වල මේගොල්ලොත් රට බේරගන්න කියලා "ස" ට කතිරෙ ගහලා, තාප්පවල චිත්‍ර අදින්නත් ගිය සෙට් එකක් ද දන්නෙ නෑ.![]()
ඔව් බන්. අපේ පැත්තේ මිනිස්සු හරි වෙනස්. හදිස්සියකට ගන්න අමතර ගෑස් සිලින්ඩර් අපේ පැත්තේ මිනිස්සුන්ගේ ගෙවල් වලත් තියෙනවා. හැබැයි ඒ හදිස්සියට ගන්න. මේ දවස් වල ඉතින් අපේ පැත්තේ කාටවත් හදිස්සියක් නැති නිසා හැමෝම ගෙදර ගෑස් ඉවර උනාම ගිහිල්ල එකක් අරන් එනවා. ගෙදර තියෙන ඔක්කොං සිලින්ඩර් අරන් යන්නේ නම් නැහැ. එක නිසා අපේ පැත්තේ මිනිස්සු පෝලිම් වල නැහැ. පෙට්‍රල් ගහන්න ගියත් එහෙමයි. ෆුල් ටෑනක් ගන්න තරම් මේ දේවස් වල කාටවත් ලොකු උවනමාවක් නැහැ. අනිත් එක බූලි අරන් ගිහිල්ල පෙට්‍රල් අරන් එන්න තරම් පෙට්‍රල් බොන මිනිස්සු අපේ පැත්තේ නැහැ. වැඩට යන මනුස්සයෙක් හරි උවමනාවක් වෙච්ච මනුස්සයෙක් හරි ඉන්නවා නම් පෙට්‍රල් ටිකක් හරි ඩීසල් ටිකක් හරි ගහන් එනවා. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කලින් ආණ්ඩුව කාලේ ක්‍රෝටන් කොළ කෑවෙත් නැහැ. මේ ආණ්ඩුව කාලේ පෝලිමේ ඉන්නෙත් නැහැ. තේරුනා නේද කොටියට.harine @N A K A M U R A 100% confirm. ko GAS thiyada pons
දැන් ගෝටා නැතුව සජියා හරි අනුරයා හරි හිටියා නම් මෙහෙම වෙන්නේ නැද්ද බන්. නිකන් දැන ගන්න ඇහුවේ?![]()
කොහොමත් තව අවුරුදු ගානකට ඕක අදාල නැති වෙයි. දවල් හීන දැකපන් ඉතින්.adalama na , eka issarahata balmu
ප්‍රේමදායගේ කාලේ කොරෝනා අවුලක් තිබ්බද බන්. දැන් කියන්න පුලුවන්ද මේක තේරුම් අරන් කරන්න පුළුවන් කාටද කියලා? ලංකාවට ඩොලර් ගෙන්න ක්‍රමයක් කියපන්කො වැදි බයිලා ඕන නැහැ. සරලව ඒක කියපන්කො.අපි පොඩිකාලේ අසු ගණන් වල තමා ලංකාවේ හොඳම පෝලිම් දෙක තිබ්බේ.මෙහෙන් රණ සින්හ,එහෙන් විජේවීර.දෙන්නම පෝලිම් ගැස්සුවේ ගැස්/හාල් දෙන්න නෙමේ වෙඩි තියන්න.පාරේ මිනී දාල තිබ්බෙත් පෝලිමට.ඒ යුගේ අමාරුවෙන් ජීවිතේ රැකගෙන දැන් සර් ගේ ගැස් පෝලිමේ.ප්‍රේමදාසටත් මොකක් හරි තේරුණා,තේරිච්ච දේ කළා හරි ගියා.විජේවීරටත් මොකක්හරි දෙයක් තේරිලා කරපු දේ වැරදුනා.සර් ට වෙලා තියෙන්නේ මුකුත් කරන්න විදියක් නෑ,තාම මුකුත් තේරිලා නෑ.කරන්න ඕන දේ දන්නේ නැතුව කරන්න බෑනේ.මේකේ පොඩි ලාමක ගතියක් තිබුනට අර අතීත සිදුවීම් වලට වඩා බයානකයි.
ඒව කියන්නේ නෑප්රේමදායගේ කාලේ කොරෝනා අවුලක් තිබ්බද බන්. දැන් කියන්න පුලුවන්ද මේක තේරුම් අරන් කරන්න පුළුවන් කාටද කියලා? ලංකාවට ඩොලර් ගෙන්න ක්‍රමයක් කියපන්කො වැදි බයිලා ඕන නැහැ. සරලව ඒක කියපන්කො.![]()
ඒක කියන්න ඕන අපිද බං.ඇයි සර් මොංගල් වෙලාද? උඹටත් සර්ට වගේ ලියන දෙයක් කියවලාවත් තේරුම් ගන්න බැරිද ? කතිරේ ගහන්න දන්නවයි? ඕවට උත්තර එපා.මොකද? උඹ මොනා කිවුවත් දන්නේ එකයි.ඒ දන්නා එක තමා හැම තැනම කියන්නේ,උඹ වගේ කට්ටියගෙන් (යමක් තේරුම් ගන්න බැරි)තමා සර් පරිස්සම් වෙන්න ඕන.ප්‍රේමදායගේ කාලේ කොරෝනා අවුලක් තිබ්බද බන්. දැන් කියන්න පුලුවන්ද මේක තේරුම් අරන් කරන්න පුළුවන් කාටද කියලා? ලංකාවට ඩොලර් ගෙන්න ක්‍රමයක් කියපන්කො වැදි බයිලා ඕන නැහැ. සරලව ඒක කියපන්කො.![]()
ඔව් බන්. අපේ පැත්තේ මිනිස්සු හරි වෙනස්. හදිස්සියකට ගන්න අමතර ගෑස් සිලින්ඩර් අපේ පැත්තේ මිනිස්සුන්ගේ ගෙවල් වලත් තියෙනවා. හැබැයි ඒ හදිස්සියට ගන්න. මේ දවස් වල ඉතින් අපේ පැත්තේ කාටවත් හදිස්සියක් නැති නිසා හැමෝම ගෙදර ගෑස් ඉවර උනාම ගිහිල්ල එකක් අරන් එනවා. ගෙදර තියෙන ඔක්කොං සිලින්ඩර් අරන් යන්නේ නම් නැහැ. එක නිසා අපේ පැත්තේ මිනිස්සු පෝලිම් වල නැහැ. පෙට්‍රල් ගහන්න ගියත් එහෙමයි. ෆුල් ටෑනක් ගන්න තරම් මේ දේවස් වල කාටවත් ලොකු උවනමාවක් නැහැ. අනිත් එක බූලි අරන් ගිහිල්ල පෙට්‍රල් අරන් එන්න තරම් පෙට්‍රල් බොන මිනිස්සු අපේ පැත්තේ නැහැ. වැඩට යන මනුස්සයෙක් හරි උවමනාවක් වෙච්ච මනුස්සයෙක් හරි ඉන්නවා නම් පෙට්‍රල් ටිකක් හරි ඩීසල් ටිකක් හරි ගහන් එනවා. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කලින් ආණ්ඩුව කාලේ ක්‍රෝටන් කොළ කෑවෙත් නැහැ. මේ ආණ්ඩුව කාලේ පෝලිමේ ඉන්නෙත් නැහැ. තේරුනා නේද කොටියට.![]()
eeka aththaමෝඩ හරක්. යහ පාලනේ කාලෙ කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් ගණං තෙල් නැතුව ඉඳල තෙල් පෝලිම් වල ඉඳල, ගෑස් පෝලිම් වල ඉද්දි, කෑම ගණං ගිහිල්ල ක්‍රෝටන් කොල කොස් කොල කන්න කියද්දි මෙහෙම සිංදු දැම්මෙ නැති උන් දැන් රැල්ලක් හැදුවම සිංදු දාගෙන ටික් ටොක් කරනව හරි වීරකමක් කියල හිතාගෙන. මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලින් ආතල් ගන්න අමනයො. රැල්ලට කඩේ යනව කියන්නෙ මේකට තමා