අපේ උන් ළඟින් වත් තියන්න බෑනේ.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    Womens t20 worldcup එකේ England , Australia, Newzealand වගේ team ගහන cricket එකත් එක්ක අපේ උන් ලගින්වත් තියන්න බෑනේ.
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    Womens t20 worldcup එකේ England , Australia, Newzealand වගේ team ගහන cricket එකත් එක්ක අපේ උන් ලගින්වත් තියන්න බෑනේ.
    ලංකාවෙ උන් පොඩි දේටත් හෑලි ලියන්න පිකාසෝලා. එහෙම ලියලා පුම්බපු එකක් තමා ගෑනි ටීම් එක. තව එකක් තමා ලපාරිස් සහ සමාගම
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඇමේලියා නම්කි ළගින් නම් ඉතින් කොහොමත් තියන්න බෑ. 😌

    dde5770f455b785452bff1e83a55765b.jpg
    d7706c4b8a6c246b187a12de7d69053c.jpg