අපේ එකෙක්ට HIV

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    තැලසීමියා රිපෝට් එක ගන්නෙ කොහොමද බං ගත්ත එකෙක් කියහන්
    ඉස්පිරිතාලෙට ගිහින් කිව්වම ගන්න පුළුවන් එක්කෙනෙක්ගේ අරන් වැඩක් නෑ දෙන්නගෙම ගන්න ඕන දෙන්නම වාහකයෝ දෙන්නෙක් උනොත් තමයි කේස් වෙන්නේ එක්කෙනෙක් වාහකයෙක් උනාට අවුලක් නෑ දන්නා තරමට
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඉස්පිරිතාලෙට ගිහින් කිව්වම ගන්න පුළුවන් එක්කෙනෙක්ගේ අරන් වැඩක් නෑ දෙන්නගෙම ගන්න ඕන දෙන්නම වාහකයෝ දෙන්නෙක් උනොත් තමයි කේස් වෙන්නේ එක්කෙනෙක් වාහකයෙක් උනාට අවුලක් නෑ දන්නා තරමට
    එතකොට එකෙක්ගෙ ගත්තොත් ඇති නේද? චෙක් කරන එකා වාහකයෙක් උනොත්නෙ දෙන්නගෙම ගන්න ඕන? ඌ වාහකයෙක් නෙවෙයි නං අනිකා වාහකයෙක් උනත් අවුලක් නෑනෙ බැන්දට
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    @Solo Rider badu gahanna epa siye
    husky-dog-angry-pout-238tb6bh0kfd4u7k.gif
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    එතකොට එකෙක්ගෙ ගත්තොත් ඇති නේද? චෙක් කරන එකා වාහකයෙක් උනොත්නෙ දෙන්නගෙම ගන්න ඕන? ඌ වාහකයෙක් නෙවෙයි නං අනිකා වාහකයෙක් උනත් අවුලක් නෑනෙ බැන්දට
    ඔව්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනුන්ගෙ නැත්තං බං තමන්ගෙම හිලට දාන්න කියලයැ
    එච්චර මොංගල් වැඩක් කරන්න ට්‍රයි කරන්න ඕන නෑ තමන්ටම කියලා එක දොරක් තියාගත්තම ඇති 😁😁ගොඩක් උන් කරන්නේ නිත්‍යානුකුලව ගත්ත දොර නමට තියාගෙන හොරෙන් අනුන්ගේ දොරවල් අරින්න යනවා උන් දන්නේ නෑ ඒ දොරට ඌ වගේම වටේම උන් යතුරු දානවා කියලා 😁ප්‍රතිපලය ඉතිං ඕක තමයි 😁
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    තැලසීමියා රිපෝට් එක ගන්නෙ කොහොමද බං ගත්ත එකෙක් කියහන්
    බ්ලඩ් එකක් දියන්. මුත්‍රා ලේ පරික්ශන කියල තියෙන ලැබ් වල කරනව. හැබැයි ලොකු ඒවල විතරයි. පොඩි තැන්කට දෙනව නම් උදේම දියන්. උන් බ්ලඩ් එක යවල රිපෝට් අරන් දෙනව. එහෙම බැරිනම් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරගනින් පොඩි ගානයි වෙන්නෙ. ඒකෙන් කියන්න පුලුවන් තැලමිසියා රිපොර්ට් එකක් බලන්න ඕනෙද නැද්ද කියල
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපො අපි ඕවට නෑ, කසිය බාගයක් ගහල පැත්තකට වෙලා වැටිල ඉන්නවා අපි :nerd:
    කසියා බාගෙ ගහලා කොටුවෙ 500 කෑලි පස්සෙ යනව නේද
    අඩෝ රැලේ යන බැල්ලියොත් දැන් 500ක් ගන්නවද බන්...සාධාරණයි ඉතිං ගැන්ග් බෑන්ග් එකක්නෙ වෙන්නෙ...😂