අපේ එකෙක්ට HIV

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    එළකිරියෙ ඉන්න මහත්තරු ගොඩකටත් දැන් උණ ගැනිලා ඇති එහෙනම්. ඇයි කිරියෙත් වැඩිහරියක්ම ත්‍රෙඩ් යන්නෙ රටේම ඉන්න ගෑණු අය එක්ක සංවාසෙ කොරලා තියපු හපන්කම් ගැනනේ. :dull:
    හෙනකාලෙකින් කොටන්න පුලිවන්ලයින් එකක් සෙට් වේගෙන ආව විතරයි දැන් ඉතින් ඒකටත් බයයි. 🤐🤐🤐
     
    • Wow
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113

    හෙනකාලෙකින් කොටන්න පුලිවන්ලයින් එකක් සෙට් වේගෙන ආව විතරයි දැන් ඉතින් ඒකටත් බයයි. 🤐🤐🤐
    කාට ද කොටන්න ඉන්නෙ? කැත්තෙන් ද? පොරවෙන් ද? කොටලා හිරේ යන්න ද? වරදකාරයා උනොත් කෙළින්ම කටු නැති ගහේ තමයි, දේශපාලුවෙක්ගෙ ඇදුනුම් කමක්වත් නැත්නම්. :dull:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    එතකොට එකෙක්ගෙ ගත්තොත් ඇති නේද? චෙක් කරන එකා වාහකයෙක් උනොත්නෙ දෙන්නගෙම ගන්න ඕන? ඌ වාහකයෙක් නෙවෙයි නං අනිකා වාහකයෙක් උනත් අවුලක් නෑනෙ බැන්දට
    මම අවිවාහකයෙක්
     
    • Haha
    Reactions: Ryan08

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එළකිරියෙ ඉන්න මහත්තරු ගොඩකටත් දැන් උණ ගැනිලා ඇති එහෙනම්. ඇයි කිරියෙත් වැඩිහරියක්ම ත්‍රෙඩ් යන්නෙ රටේම ඉන්න ගෑණු අය එක්ක සංවාසෙ කොරලා තියපු හපන්කම් ගැනනේ. :dull:
    @Emios Buddy this may be a good news for you
     
    • Haha
    Reactions: Stimulus mind

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පරිස්සමෙන් මචං කුරුණෑගල පැත්තෙ ඉස්කෝලෙක දෙමව්පියෝ හොයන් තිබුණා හුලගෙනුත් hiv බෝවෙනවා.
    කුලියපිටියෙ
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    තැලසීමියා රිපෝට් එක ගන්නෙ කොහොමද බං ගත්ත එකෙක් කියහන්
    කුරුණෑගල ජෙනරල් හොස්පිට්ල් එකේ තැලසීමියා සෙන්ටර් එකෙන් මම ගත්තෙ. පැයක් විතර ගියා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    HIV dan medications walin hondatama control karnna puwluan lu neda
    medications hariyata gannawnam condom ekak nathuwa sex kalath anith kenata bo wenne nallu kiyala interview ekaka kiyanawa dakka
    ඔව් පුලුවන්. විදෙස් රටවල නම් සෙක්ස් කරන්නත් දෙනවා.
    එහෙමයි කියලා අහසෙ දෙයියො නැ ගාගෙන ඔනා හිලක් එකයි කියලා ගහලා හදාගන්නවා එහෙම නෙවෙයි.
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ඔව් පුලුවන්. විදෙස් රටවල නම් සෙක්ස් කරන්නත් දෙනවා.
    එහෙමයි කියලා අහසෙ දෙයියො නැ ගාගෙන ඔනා හිලක් එකයි කියලා ගහලා හදාගන්නවා එහෙම නෙවෙයි.
    api ehema na ayubowanda :lol:
     
    • Haha
    Reactions: Stimulus mind