අපේ එවුන්ගෙ ගතියක්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපේ එවුන්ගෙ ගතියක්

    සමහරවිට ලෝකෙ හැමෝගෙම ගතියක් වෙන්ඩැති

    පොෂ් අය ගාවට ගිහිල්ල මාර සාන්ත දාන්ත විදියට සුහදශීලී විදියට හැසිරෙන්නෙ.. නිවන් දකින්ඩ ඔන්න මෙන්න වගේ :lol:

    බලන්ඩ එපෑ ඊට වඩා පහත් ආර්ථික සමාජීය මට්ටමක ඉන්න අයත් එක්ක එයාලගෙ හැසිරීම..

    කාව රවට්ටන්ඩද මේ :sorry:

    හොඳම උදාහරණෙ පිටරට යන අපේ ඈයො. ඔව් ඔව් සිංහලයො ගැන තමා කියන්නෙ :lol: