අපේ එවුන්ගෙ ගතියක්
සමහරවිට ලෝකෙ හැමෝගෙම ගතියක් වෙන්ඩැති
පොෂ් අය ගාවට ගිහිල්ල මාර සාන්ත දාන්ත විදියට සුහදශීලී විදියට හැසිරෙන්නෙ.. නිවන් දකින්ඩ ඔන්න මෙන්න වගේ
බලන්ඩ එපෑ ඊට වඩා පහත් ආර්ථික සමාජීය මට්ටමක ඉන්න අයත් එක්ක එයාලගෙ හැසිරීම..
කාව රවට්ටන්ඩද මේ
හොඳම උදාහරණෙ පිටරට යන අපේ ඈයො. ඔව් ඔව් සිංහලයො ගැන තමා කියන්නෙ