අපේ එස්ටෝනියා ගමන(Estonia)

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙනම් ගහන බඩු කැල්ලක්වත් දාපම්! ඔය වහල්ස්සුයි - ටවුනුයු මොනා බලන්නද, උබ ඔන්ලි ෆැන්ස් කරනවානම් එකෙ ලින්ක් එකක් හරි දාපම්,
    අපි මේ බැඳලා [පඩි උන් එක්ක බන් ගියේ. ඔය ජරමර කරන්න විදිහක් නැ . උබ කියපු ආකාරයේ ෆන් එකක් නිසියාකාරව ගන්න පුළුවන් කියන එක නම් තේරුනා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පට්ට. වියනා ගිහිල්ලත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාපන්.
    අපේ සෙට් එකම ගියොත් හොද ෆන් එකක් ගන්න පුළුවන්. එහෙ ලෝකල් කෙල්ලෙක් ඉන්නවා ෆින්ලන්ඩ් වල ෆොරින් ගෘප් එකක . ඒකිට කතා කරලා කන්ටක්ට් ටිකක් හදාගෙන යන්න ඕනේ.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නියමයි මේ ට්‍රෙන්ඩ් එක. ත්‍රෙඩ් එකත් මරු... අර ඇට අනන කෙල්ල දැක්කම ම්ම්ම්ම්ම්ම්...
     
    • Love
    Reactions: HAneo

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ෂා මරු ගමනක්. ඒ වගේම හොඳ සරලව කරපු පැහැදිලි විස්තර කිරීමක්. පොටෝස් ටිකත් මාර ලස්සනයි. හරියට මමත් එස්ටෝනියා සිටි එකක් ඉන්නවා වගේ දැනුනා. දැක්කම යන්න හිතෙන හෙලනික යුගයේ බිල්ඩින් සහ පාරවල්. යන්න ඕන ගමනක්. ස්තූතියි මිත්‍රයා.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    Finland යන්න සෙට් උනා කලුවො මටත්. ex ට full scol එකක් ඇවිල්ල ඒකි ගියා. marry කරල යන්න හිටියෙ. ඒකි යන්න කලින් හබක් උනා love එක.
    දැං ඒකි එහෙ එකෙක්ව බැඳල එහෙම ඉන්නව. මම මෙහෙ. :(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    Finland යන්න සෙට් උනා කලුවො මටත්. ex ට full scol එකක් ඇවිල්ල ඒකි ගියා. marry කරල යන්න හිටියෙ. ඒකි යන්න කලින් හබක් උනා love එක.
    දැං ඒකි එහෙ එකෙක්ව බැඳල එහෙම ඉන්නව. මම මෙහෙ. :(
    කෙල්ලට මොලේ තිබ්බා .
     
    • Haha
    Reactions: NRTG and rukshrulz