ඔන්න ඉතින් බන් අපේ සෙට් එක සිකුරාදා තිබ්බ මිඩ් සමර් නිවාඩු අල්ලලා එස්ටෝනියා යන්න ප්ලැන් කළා ඉතින්
යන්න තියෙන්නේ නැවේ බන් පට්ට හොදේ. එකෙක්ට යුරෝ 51 යන්නේ දෙපැත්තටම.පාස්පෝර්ට් අරවා මේවා මොකුත් බලන්නේ නැ දොමෙස්ටික් නේ යන්නේ.
ඇතුලේ ඉතින් ශෝපින්ග් සෙන්ටර් ඩියුටි ෆී අනං මනං ගොඩයි. අපේ උන් ඉතින් වැඩි කාලයක් ගත කලේ මේකේ තමා. ලෝකේ තියන හැම බිමකම තියනවා බන්
ඊට පස්සේ අපි ගියා බන් ටැලින් (එස්ටෝනියා වල අගනුවර ) තියන සත්තු වත්ත බලන්න. මේකේ හුගක් සත්තු නැ . හැබැයි පොලර් බෙයා බලන්න තමා හුගක්ම ගියේ. පොර සුපිරි ඩයල් එකක්. අපි බලනවා කියල දැනුනම සෙල්ලම් දාල එහෙම පෙන්නුවා.
ඊට පස්සේ අපි ගියේ ඕල්ඩ් ටවන් එකට බන් මේක 1600 ගණන් වල හදපු එකක්. අසසින් ක්රිඩ් ගහපු උන් මතක් කරගන්න මේ සිටි එක තමා ෂොට් එකටම උන් ස්ටදී කරලා තියෙන්නේ වැඩේට. මොකද ගේම් එක ගහද්දි මට හම්බුනා හුගක් ප්ලේසස් එහෙම්ම මේකේ තියනවා. සුපිරි බන්
මේ ඉන්න බුවා චෙස් වල වැඩ කරුවෙක්ලු. උට චැලේන්ජ් කරලා දින්නොත් හෙන ගානල් ලැබෙනවා
මේ අශ්ව කරත්තෙන් සිටි එකේ වටේ ගෙනියනවා. ගාන යුරෝ 10 යි. පයින් යන එක තමා හොදම
මේ තියෙන්න 1700 ගණන් වල ඉදන් ආමන්ඩ් සිනි වගේ එකක දාල හදන ක්‍රමයක්. කෙල්ලෝ තමා හදන්නේ. පට්ට රසයි. කඩල ගොටු වල තමා දෙන්නේ. එකක් Euro 2 යි
අපි හිටියෙත් ඕල්ඩ් සිටි එක ඇතුලේමයි. Italian ඔරිගීනල් පිසා කන්න චාන්ස් එකක් ලැබුනා. ඒ වගේම එස්ටෝනියන් කෑමත් කන්න ලැබුනා. එච්චර සෙට් නැ උන්ගේ කෑම. ඉන්දියන් චයිනිස් කඩ පිරිලා . පස්සේ චයිනිස් එකකිනුත් ඇරලා දැම්මා. හොදම කොලිටි කෑම
මිචෙලින් ස්ටාර් රෙස්ටුරන්ට් එකකිනුත් කන්න චාන්ස් එකක් හම්බුනා. කෑම නම් ගණන් ඉතින් ඒ වගේම සුපිරියක් තමා
දවස් දෙකයි හිටියේ. අඩුම දවස් 4 ක් වත් ඕනේ ඔක්කොම කවර කරන්න.
ඊළගට යන්න හිතන් ඉන්නේ වියනා වලට ඔස්ට්‍රියා වේ. එහෙ ගිහින් ආස හිතුනොත් එහෙම ඉන්නවා බන්.
ටැලින් උනත් හොදයි. බඩු මාරම ගණන් අඩුයි. ෆින්ලන්ඩ් වල euro 32 වෙන් ජිම් බිම් 750 එහෙ 18 යි බන්. සුපිරි ඉතින්