bump. awrudu kipekata kalin lankwe un dannewath nati ratak. IT un hindama tamai kattiya dana gaththe
Aniwa macho gihin balannama watina city ekakෂා මරු ගමනක්. ඒ වගේම හොඳ සරලව කරපු පැහැදිලි විස්තර කිරීමක්. පොටෝස් ටිකත් මාර ලස්සනයි. හරියට මමත් එස්ටෝනියා සිටි එකක් ඉන්නවා වගේ දැනුනා. දැක්කම යන්න හිතෙන හෙලනික යුගයේ බිල්ඩින් සහ පාරවල්. යන්න ඕන ගමනක්. ස්තූතියි මිත්රයා.
ekita katha karala kiypn itin ehe inna kellekwa set karala denna kiyala, for the old time's sake!Finland යන්න සෙට් උනා කලුවො මටත්. ex ට full scol එකක් ඇවිල්ල ඒකි ගියා. marry කරල යන්න හිටියෙ. ඒකි යන්න කලින් හබක් උනා love එක.
දැං ඒකි එහෙ එකෙක්ව බැඳල එහෙම ඉන්නව. මම මෙහෙ.![]()