බැන්ඩ් එකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ කාමරේ ඇතුලෙ දොරවල් වහගෙන. පිටට බාධාවක් නොවෙන්න. 119 පැමිණිල්ලක් දාපන්. ඔහොම උන් එක්ක මොන යාළුකම්ද බං
යලුවො නෙමයි බන්.
බැන්ඩ් එකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ කාමරේ ඇතුලෙ දොරවල් වහගෙන. පිටට බාධාවක් නොවෙන්න. 119 පැමිණිල්ලක් දාපන්. ඔහොම උන් එක්ක මොන යාළුකම්ද බං
kiwata hariyanne nadda bn?
GS ta kiyapan pilice gane yanna kalin
naththam ara ekek kiwa wage buffel dekak genath palapan kan adi 2
adoo gahamu mkd kynne ehma kriye kollekta sadde danna denna plwnda bn pissuwak atha bn
අපේ එහා ගෙදර උන් සින්දු පුරුදු වෙනව හෙන සද්දෙට.
ආ උබ මේකේ Post දාලා අපිට කෙලවන්න ක්‍රම හොයනවා නේද? වරෙන්කො ගෙදර.
අද හවසට බලහන් sound එක කොහොමද කියල![]()
ඔක ටිකක් පැහැදිලි මදී.
සින්දු පුරුදු වෙනවා කිවේ එක්ස් රේ කොල ඩ්‍රම් සෙට් එකකටයි ටක්ක ටුක්කු සෙට් එකකුයි තියාගෙන වටේටම තලන සීන් එකක්ද, ඇත්ත සවුන්ඩ් සෙටප් එකක්ඩ නැත්තම් සුමිහිරි ගීත අමිහිරි හදින් ජප කරනවද?

උන්ටත් ඔය වදේ දැනෙනකම් තේරෙන එකක් නම් නෑ තමා.
ගමේ පිළිගත්ත කෙනෙක්ට කියලා ඒ ගෙදර වැඩිහිටියෙක්ට තේරුම් කරවන්න.
මොළයක් තියන මිනිස්සුනම් තේරුම් ගනියි.![]()
උන්ටත් ඔය වදේ දැනෙනකම් තේරෙන එකක් නම් නෑ තමා.
ගමේ පිළිගත්ත කෙනෙක්ට කියලා ඒ ගෙදර වැඩිහිටියෙක්ට තේරුම් කරවන්න.
මොළයක් තියන මිනිස්සුනම් තේරුම් ගනියි.![]()
බෑන්ඩ් එකක්ද?,පුල් ආතල් නෙ..
උන් wireless mic එහෙම යූස් කරනවා නම් උබට පුලුවන් frequency jammer එකක් ගහන්න

මන් හිතන්නෙ wireless mic use කරන්නෙ නෑ. ලොකු ඈම්ප් තියනව. wire ද කොහෙද![]()
අපේ එහා ගෙදර උන් සින්දු පුරුදු වෙනව හෙන සද්දෙට. ගෙදර කියන දෙයක් වත් අහෙන්නෙ නෑ බන්. කිව්වොත් උන් ගේම ඉල්ලනව. එතකොට මරා ගන්න වෙන්නෙ. (මට මල පනිනව බන් සුවර්). නිකන් ප්‍රස්න දා ගන්න බෑ. වෙන ක්‍රමයක් කියපල්ලකො මේක නවත්තන්න.