Uba ponnaya wage inna nathuwa unta gihin kiyapn malli poddak sadde aduwen gahanna keala
මම දෙනව පාර තනිකඩය කලේ නම්. දෑන් බෑ. දන්නවනේ උන් ටොක් කලොත් මට මල පනිනව බන්. මට එහෙම වෙලා තියනව වෙන සීන් එකකට
Uba ponnaya wage inna nathuwa unta gihin kiyapn malli poddak sadde aduwen gahanna keala
un ewa karana weleta loku welding machine ekak rent ekata aran awilla monahari passahan. man danna widiyata ahala pahala gewal wala thiyena sensitive electrinic item walata damage wenawa eken..


එකක් බාගෙන ෆුල් වොලියුම් එකේ දාපං එකදිගට.......
ඇහුවොත් කියපන් ආතගේ කන් ඇහෙන්නේ නෑ මතකහිටින්නෙත් නෑ ඉතිං සද්දෙට එක දිගට දාල තියෙනවා වැලිගම්පිටියනකන්ම කියලා........... නිකම් ඉස්ටුමට් නම් ප්ලේ කරන්නෙ බෆල් බලට දාන් නැතුව ඩ්‍රම් වගේ උබට මුකුත් කරන්න බෑ පොලීසි ගියත් මොකද ඒක උන්ගෙ රස්සාව හැබැයි බෆල් යූස් කරනව නම් පොලීසි ගියොත් උන්ට කියනවා ලිමිට් එකකට කරන්න කියලා. ඒත් නිකම් ඩ්‍රම් වලට ගැහුවත් මාරම සද්දයක් එනවා උදා 100 m වගේ දුරට.


සින්දු දාන්න එපා........ උන් තවත් චූන් වෙයි.
තියෙනවා අහං ඉන්න බැරි, දෙලොවටම නැති, මළ ඇඩියාවෙන් ඇද ඇද කියන කවි බන.......එකක් බාගෙන ෆුල් වොලියුම් එකේ දාපං එකදිගට.......
ඇහුවොත් කියපන් ආතගේ කන් ඇහෙන්නේ නෑ මතකහිටින්නෙත් නෑ ඉතිං සද්දෙට එක දිගට දාල තියෙනවා වැලිගම්පිටියනකන්ම කියලා...........


. අඩෙනව යකූ. හිනා වෙන්ඩ බෑ බොල ඔෆිස් එකේ 

වැඩක් තියනවා.. අපි හිතමු උන් සින්දුවක් කියනවා කියලා.. එතකොට ඔයත් ඒ සින්දුවම තප්පර15ක් විතර ඇරලා ප්ලේ කරන්න ටිකක් හයියෙන්.. හොඳම දේ සින්දුව සොෆ්ට් වෙයා එකකින් පිච් එක වෙනස් කරලා ප්ලේ කරන්න. එතකොට උන්ට පිච් එකට සින්දු කියන්න බැරුව යනවා.. .![]()
ape gewal eha peththe ekek CBR ekak aran mala wade ban race karanawa mulu gamata ehenna.



ඇයි බන් මිනිස්සු අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැත්තේ![]()
ලන්කාවෙ උන්ගෙ බොරු සොබනෙයි ප්‍රදර්ශන කාමයයි වැඩි 
එලියෙ ගල් තුනක් තියල ලිපක් බැඳල ඒකට වියලි මිරිස් කරල් දෙක තුනක් දාපන් දාල ගෙට වෙලා දොර වහගෙන ඉඳපන් එච්චරයි....
ඒක නං පට්ට. but තාවකාලිකයි නේ
මොලයක් තියනව නන් ඔහොම කරයිද්. පොඩි උන් නෙමේ. වඩිහිටියො කියන දේ අහන උනුත් නෙමි

bumpමචන් 119 කිව්වොත් මමත් 119 පොලිසිය එක්ක උන්ගේ ප්ලේස් එකට යන්ඩ ඕනෙද. කොහොමද සීන් එක වෙන්නේ ?