අපේ එහා ගෙදර

Bandarawatta

Member
Jun 28, 2012
92
5
0
Colombo
බැන්ඩ් එකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ කාමරේ ඇතුලෙ දොරවල් වහගෙන. පිටට බාධාවක් නොවෙන්න. 119 පැමිණිල්ලක් දාපන්. ඔහොම උන් එක්ක මොන යාළුකම්ද බං

යලුවො නෙමයි බන්.
 

Bandarawatta

Member
Jun 28, 2012
92
5
0
Colombo
kiwata hariyanne nadda bn?
GS ta kiyapan pilice gane yanna kalin
naththam ara ekek kiwa wage buffel dekak genath palapan kan adi 2

පොලීසි ගියොත් හරි ග්‍රාමසෙවකට කිව්වොත් හරි උන් ගියට පස්සෙ එහෙන් මෙහෙන් ටොක් දාන ජාතියෙ එවුන් බන්.එතකොට මට මල පෑනල මොන මගුලක් වෙයිද දන්නෙ නෑ. පොඩි උන් ඉන්නව බන් මට පාඩම් කරන.
 

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    ආ උබ මේකේ Post දාලා අපිට කෙලවන්න ක්‍රම හොයනවා නේද? වරෙන්කො ගෙදර. :lol::lol::lol::lol::lol::lol::lol:
    අද හවසට බලහන් sound එක කොහොමද කියල :P:P:P:P:lol::lol::lol::lol:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    අපේ එහා ගෙදර උන් සින්දු පුරුදු වෙනව හෙන සද්දෙට.

    ඔක ටිකක් පැහැදිලි මදී.

    සින්දු පුරුදු වෙනවා කිවේ එක්ස් රේ කොල ඩ්‍රම් සෙට් එකකටයි ටක්ක ටුක්කු සෙට් එකකුයි තියාගෙන වටේටම තලන සීන් එකක්ද, ඇත්ත සවුන්ඩ් සෙටප් එකක්ඩ නැත්තම් සුමිහිරි ගීත අමිහිරි හදින් ජප කරනවද?
     

    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    ආ උබ මේකේ Post දාලා අපිට කෙලවන්න ක්‍රම හොයනවා නේද? වරෙන්කො ගෙදර. :lol::lol::lol::lol::lol::lol::lol:
    අද හවසට බලහන් sound එක කොහොමද කියල :P:P:P:P:lol::lol::lol::lol:

    හික්ස්.. අවුලක් නෑ බන් උබල කොහොමත් උන් උපරිම සද්දෙ තමයි දාන්නෙ.. රෑ 8 ත් ගහනව බන්. ක්‍රමයක් කියපල්ලකො
     

    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    ඔක ටිකක් පැහැදිලි මදී.

    සින්දු පුරුදු වෙනවා කිවේ එක්ස් රේ කොල ඩ්‍රම් සෙට් එකකටයි ටක්ක ටුක්කු සෙට් එකකුයි තියාගෙන වටේටම තලන සීන් එකක්ද, ඇත්ත සවුන්ඩ් සෙටප් එකක්ඩ නැත්තම් සුමිහිරි ගීත අමිහිරි හදින් ජප කරනවද?

    බෑන්ඩ් එකක් බන්. ඔක්කොම බඩු තියන ෆුල් බෑන්ඩ් එකෙක්. ජප කරනව නෙමේ. උන් කොයි වෙලෙ හරි ස්වරයක් හිරවෙල මැරේයි කියල බය හිතෙනව යකූ වෙලවකට, ඒ තරන් සද්දෙ :angry::angry::angry:
     

    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    උන්ටත් ඔය වදේ දැනෙනකම් තේරෙන එකක් නම් නෑ තමා.
    ගමේ පිළිගත්ත කෙනෙක්ට කියලා ඒ ගෙදර වැඩිහිටියෙක්ට තේරුම් කරවන්න.
    මොළයක් තියන මිනිස්සුනම් තේරුම් ගනියි. :yes:

    මොලයක් තියනව නන් ඔහොම කරයිද්. පොඩි උන් නෙමේ. වඩිහිටියො කියන දේ අහන උනුත් නෙමි
     

    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    උන්ටත් ඔය වදේ දැනෙනකම් තේරෙන එකක් නම් නෑ තමා.
    ගමේ පිළිගත්ත කෙනෙක්ට කියලා ඒ ගෙදර වැඩිහිටියෙක්ට තේරුම් කරවන්න.
    මොළයක් තියන මිනිස්සුනම් තේරුම් ගනියි. :yes:

    බෑන්ඩ් එකක්ද?,පුල් ආතල් නෙ..

    මොලයක් තියනව නන් ඔහොම කරයිද්. පොඩි උන් නෙමේ. වඩිහිටියො කියන දේ අහන උනුත් නෙමි
     

    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    උදව් අරන් මරු වෙන්නෙ නෑ බන්. මන් වෑඩිය එලකිරි එන්නෙ නෑ ඔෆිස් ඉන්නකොට. මෙකෙ යන එවට හිනා වෙලා පොරියල් කාල තියනව
    හෑබයි මගෙ ගොඩක් ප්‍රස්න වලට උබල උදව් කරල තියනව - love elaki
     

    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    උන් wireless mic එහෙම යූස් කරනවා නම් උබට පුලුවන් frequency jammer එකක් ගහන්න
     

    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    අර මමත් sound දාන එක නන් ok. එතකොට අහල පහල උන්ට මගුල් වගේ තියෙය් නෙ. අව්ලක් නේද, උන්ගෙ කරදරේ මට විතරක් නෙමේ. අහල පහල ගෙවල් 6ක් විතර තියනව. එකෙක්වත් මුකුත් කියන්නෙ නෑ බන්.
     

    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    උන් wireless mic එහෙම යූස් කරනවා නම් උබට පුලුවන් frequency jammer එකක් ගහන්න

    මන් හිතන්නෙ wireless mic use කරන්නෙ නෑ. ලොකු ඈම්ප් තියනව. wire ද කොහෙද :baffled::baffled:
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    අපේ එහා ගෙදර උන් සින්දු පුරුදු වෙනව හෙන සද්දෙට. ගෙදර කියන දෙයක් වත් අහෙන්නෙ නෑ බන්. කිව්වොත් උන් ගේම ඉල්ලනව. එතකොට මරා ගන්න වෙන්නෙ. (මට මල පනිනව බන් සුවර්). නිකන් ප්‍රස්න දා ගන්න බෑ. වෙන ක්‍රමයක් කියපල්ලකො මේක නවත්තන්න.

    පොලිසියට කොල් කරලා කියපන්...
     
    නිකම් ඉස්ටුමට් නම් ප්ලේ කරන්නෙ බෆල් බලට දාන් නැතුව ඩ්‍රම් වගේ උබට මුකුත් කරන්න බෑ පොලීසි ගියත් මොකද ඒක උන්ගෙ රස්සාව හැබැයි බෆල් යූස් කරනව නම් පොලීසි ගියොත් උන්ට කියනවා ලිමිට් එකකට කරන්න කියලා. ඒත් නිකම් ඩ්‍රම් වලට ගැහුවත් මාරම සද්දයක් එනවා උදා 100 m වගේ දුරට.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    un ewa karana weleta loku welding machine ekak rent ekata aran awilla monahari passahan. man danna widiyata ahala pahala gewal wala thiyena sensitive electrinic item walata damage wenawa eken..