අපේ එහා ගෙදර

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොලයක් තියනව නන් ඔහොම කරයිද්. පොඩි උන් නෙමේ. වඩිහිටියො කියන දේ අහන උනුත් නෙමි

    මෙහෙමයි ඉලෙක්ට්‍රෝනික් බඩු නම් සද්දෙ හොඳටම අඩු කරන්ඩ පුලුවන් හැම එකේම,අකොස්ටික් ඩ්‍රම්ස්,සිම්බල් සද්ද එහෙම නම් පොලීසියට උනත් අඩු කරන්ඩ බෑ :lol:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මඡන් මන් දන්න විදිහට ගෙදරක සබ්ද විකාෂන යන්ත්‍ර අදි ෂබ්ද වාහිනි දාන්න නීතියෙන් තහනම්. මොනව උනත් ඔකට නිති තර්ක දාල පොලිසිය ගෙනෙල්ල ඔවා විසදන්න බැ. උබලට තියෙන්නේ උන් ප්‍රැක්ටිස් කරන්නේ නැති වෙලාවක් බලලා පොඩි ගෙමක් දෙන්නයි

    1.නිතරම කරන්ට් එක යන එන සීන් එකක් වගේ දෙයක්.කරන්ට් එක අඩු වැඩි වෙනවා වගේ දෙයක්,

    2.ගමේ හැමොම එකතුවෙලා පෙස්සමක් ගහපන් නවත්තන්න නෙමේ සද්දේ අඩු කරන්න කියලා. මොක උනත් හම්බකරන් කන දෙයක් වෙන්න ඇති නේ.

    3. එක්කො උබට තියෙන්නේ උන් අහන්න අප්‍රිය සිංදු වගේ දෙවල් එක්කො ස්ලො සිංදුවක් උන් ප්‍රැක්ටිස් කරන වෙලාවට ෆාස්ට් සින්දුවක් ෆාස්ට් එකක් ගහනකොට දෙමල සිංදුවක් සද්දෙට මෙලො රහක් නැති ඉන්ස්ටෘමන්ට් එකක් දාන්න.

    4. එහෙමත් බැරි නම් ඉතින් බිත්තර වලට දිය සායම් වලින් රතු පාට ගාලා හරි මාලු ලේ ටිකක් බිත්තර වල ගාලා පරන තබ පතුරක් අරන් බැන්ඩ් එකෙ නම ලියලා දාපන්.ගෙ ඉස්සරහ වලකට. පොඩ්ඩක් පෙන්න තියපන් හාරපු වල. වත්තේ හතර කොනෙත් කුනු බිත්තර 4ක් වල දාපන්. පොඩි ආතල් එකක් ගන්න පුලුවන් ටික දවසකට. කොහොමත් ඔය වගේ හදි හුනියම් වලට ගොන් හැත්ත විස් වාසකරල බය වෙනවනේ.

    5. එහෙමත් නැත්තම් ගෙදර ලයිට් බිල යන්න පරන ෆිජ් එකක් තැගි දිපන්. පරන එසි එකක් තැගි දීපන්.

    6. බැරිම ගිහින් කරන්ට් මිටරෙට හොද පොලු පාරක් දිපන්.

    7. ඔක එක මගුලක් වත් හරියන්නේ නැත්තම් උබල එකතුවෙලා උන්ට සවුන්ඩ් පෘෆ් කාමරයක් හදන්න උදව් කරපන්
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සින්දු දාන්න එපා........ උන් තවත් චූන් වෙයි.
    තියෙනවා අහං ඉන්න බැරි, දෙලොවටම නැති, මළ ඇඩියාවෙන් ඇද ඇද කියන කවි බන.......:eek: එකක් බාගෙන ෆුල් වොලියුම් එකේ දාපං එකදිගට.......:love: ඇහුවොත් කියපන් ආතගේ කන් ඇහෙන්නේ නෑ මතකහිටින්නෙත් නෑ ඉතිං සද්දෙට එක දිගට දාල තියෙනවා වැලිගම්පිටියනකන්ම කියලා...........
    :lol::lol::lol::lol:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Uba un ekka fit weyan. Wela ubath buffel genalla sindu dapan. Ungen sindu illan ubath ewama dapab sathiyak withara un danne nathi welawata. Un ekka kala beela athal eke idapan. Sathi dekak withara line eka gahala uba sindu dala nathi welawaka un practise karana welawaka uba 119 gahala complain karapan. Policiya awata passe uba yanna ona naa. Kohomath wate inna anith unuth kiyai mala wade kiyala policiyata ubath sathi dekak withara saddeta sindu dana nisa. Unta policiyen case eka dai. Uba passe gihilla shape karahan. Kawru hari gameh kariyek kiyalanr malli balanna... Wade hodin wisadagatha haki. Apahu uba sindu danna yanna epa. Apahu un sindu gahuwoth ubata baya nathuwa wena ekekge account ekakata watenna police complain karanna puluwan.
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    මඡන් මන් දන්න විදිහට ගෙදරක සබ්ද විකාෂන යන්ත්‍ර අදි ෂබ්ද වාහිනි දාන්න නීතියෙන් තහනම්. මොනව උනත් ඔකට නිති තර්ක දාල පොලිසිය ගෙනෙල්ල ඔවා විසදන්න බැ. උබලට තියෙන්නේ උන් ප්‍රැක්ටිස් කරන්නේ නැති වෙලාවක් බලලා පොඩි ගෙමක් දෙන්නයි

    1.නිතරම කරන්ට් එක යන එන සීන් එකක් වගේ දෙයක්.කරන්ට් එක අඩු වැඩි වෙනවා වගේ දෙයක්,

    2.ගමේ හැමොම එකතුවෙලා පෙස්සමක් ගහපන් නවත්තන්න නෙමේ සද්දේ අඩු කරන්න කියලා. මොක උනත් හම්බකරන් කන දෙයක් වෙන්න ඇති නේ.

    3. එක්කො උබට තියෙන්නේ උන් අහන්න අප්‍රිය සිංදු වගේ දෙවල් එක්කො ස්ලො සිංදුවක් උන් ප්‍රැක්ටිස් කරන වෙලාවට ෆාස්ට් සින්දුවක් ෆාස්ට් එකක් ගහනකොට දෙමල සිංදුවක් සද්දෙට මෙලො රහක් නැති ඉන්ස්ටෘමන්ට් එකක් දාන්න.

    4. එහෙමත් බැරි නම් ඉතින් බිත්තර වලට දිය සායම් වලින් රතු පාට ගාලා හරි මාලු ලේ ටිකක් බිත්තර වල ගාලා පරන තබ පතුරක් අරන් බැන්ඩ් එකෙ නම ලියලා දාපන්.ගෙ ඉස්සරහ වලකට. පොඩ්ඩක් පෙන්න තියපන් හාරපු වල. වත්තේ හතර කොනෙත් කුනු බිත්තර 4ක් වල දාපන්. පොඩි ආතල් එකක් ගන්න පුලුවන් ටික දවසකට. කොහොමත් ඔය වගේ හදි හුනියම් වලට ගොන් හැත්ත විස් වාසකරල බය වෙනවනේ.

    5. එහෙමත් නැත්තම් ගෙදර ලයිට් බිල යන්න පරන ෆිජ් එකක් තැගි දිපන්. පරන එසි එකක් තැගි දීපන්.

    6. බැරිම ගිහින් කරන්ට් මිටරෙට හොද පොලු පාරක් දිපන්.

    7. ඔක එක මගුලක් වත් හරියන්නේ නැත්තම් උබල එකතුවෙලා උන්ට සවුන්ඩ් පෘෆ් කාමරයක් හදන්න උදව් කරපන්

    Patta Macho
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    Uba un ekka fit weyan. Wela ubath buffel genalla sindu dapan. Ungen sindu illan ubath ewama dapab sathiyak withara un danne nathi welawata. Un ekka kala beela athal eke idapan. Sathi dekak withara line eka gahala uba sindu dala nathi welawaka un practise karana welawaka uba 119 gahala complain karapan. Policiya awata passe uba yanna ona naa. Kohomath wate inna anith unuth kiyai mala wade kiyala policiyata ubath sathi dekak withara saddeta sindu dana nisa. Unta policiyen case eka dai. Uba passe gihilla shape karahan. Kawru hari gameh kariyek kiyalanr malli balanna... Wade hodin wisadagatha haki. Apahu uba sindu danna yanna epa. Apahu un sindu gahuwoth ubata baya nathuwa wena ekekge account ekakata watenna police complain karanna puluwan.

    මචන් 119 කිව්වොත් පොලිසියත් එක්ක මමත් යන්ඩ ඕනෙද පැමිනිල්ල දාපු එකා විදියට ?
     
    එලියෙ ගල් තුනක් තියල ලිපක් බැඳල ඒකට වියලි මිරිස් කරල් දෙක තුනක් දාපන් දාල ගෙට වෙලා දොර වහගෙන ඉඳපන් එච්චරයි....

    මචන් උබ කියපු එක කලා. උන් ඉන්නෙ උඩ තට්ට්ටුවක බන්. දුම යන්නෙ නෑ. උඩ ඉන්න නිස තමයි සද්දෙ කනේ තිබ්බ වගේ එන්නෙ.
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    දවසක් උන්ගෙ පොන් එකක් රින්ග් වෙනකොටද කොහෙද හම් එකක් අවා. බ්‍රර් ර්..ර් ගල එන්නෙ බන්. ඒ වගෙ සීන් එකක් කරන්න බැරිද.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,034
    3,865
    113
    Uba un ekka fit weyan. Wela ubath buffel genalla sindu dapan. Ungen sindu illan ubath ewama dapab sathiyak withara un danne nathi welawata. Un ekka kala beela athal eke idapan. Sathi dekak withara line eka gahala uba sindu dala nathi welawaka un practise karana welawaka uba 119 gahala complain karapan. Policiya awata passe uba yanna ona naa. Kohomath wate inna anith unuth kiyai mala wade kiyala policiyata ubath sathi dekak withara saddeta sindu dana nisa. Unta policiyen case eka dai. Uba passe gihilla shape karahan. Kawru hari gameh kariyek kiyalanr malli balanna... Wade hodin wisadagatha haki. Apahu uba sindu danna yanna epa. Apahu un sindu gahuwoth ubata baya nathuwa wena ekekge account ekakata watenna police complain karanna puluwan.
    mekath hondayi.
    nathnam maha ra hondawayin gal parawal keepayak deepan wahala kudu wennama. shape eke indapan dannathi widihata. keepa dawasak karala passe anonymous call ekak hari deepan sadde dammoth apahu karnawa kiyala.
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    මම දැන් සෙන. ඉරිද ගෙදර ඉන්නෙ නෑ. ගෙදර උන්ට මන් දෙපරක් හැම දේම කියන්න ඔනෙ නැත්තන් ඇහෙන්නෙ නෑ.. ටිවි එකක් වත් බලන්න බැ. පොන් එකෙන් කතා කරන එක අහෙන්නෙ නැ කියපන්කො සද්දෙ නිසා. මට පිස්සු වගෙ බන්. පොල්ලක් අරන් ගිහින් ඔක්කොටම ගහල බඩු කුඩු කරන්න හිතෙනව. කරුමෙ බන්, දවස් 5ක් මැරිල මැරිල නිවඩු දවසට කනක් ඇහිල ගෙදර ඉන්න නැ. කරුමෙ බන්, කරුමෙ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,034
    3,865
    113
    මම දැන් සෙන. ඉරිද ගෙදර ඉන්නෙ නෑ. ගෙදර උන්ට මන් දෙපරක් හැම දේම කියන්න ඔනෙ නැත්තන් ඇහෙන්නෙ නෑ.. ටිවි එකක් වත් බලන්න බැ. පොන් එකෙන් කතා කරන එක අහෙන්නෙ නැ කියපන්කො සද්දෙ නිසා. මට පිස්සු වගෙ බන්. පොල්ලක් අරන් ගිහින් ඔක්කොටම ගහල බඩු කුඩු කරන්න හිතෙනව. කරුමෙ බන්, දවස් 5ක් මැරිල මැරිල නිවඩු දවසට කනක් ඇහිල ගෙදර ඉන්න නැ. කරුමෙ බන්, කරුමෙ
    kelinma gihin policiye complain karapan ban. un hithanne nathna umbath hithanna ona na.

    matath oya prashnema wela thiyanawa, mama dannawa amaruwa.
    anika unta baya wenna ona na. policiye complain karala thiyeddi monawa hari kiwwoth deepan kakul kadenna ekekuta.
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    මචන් 119 කිව්වොත් පොලිසියත් එක්ක මමත් යන්ඩ ඕනෙද පැමිනිල්ල දාපු එකා විදියට ?
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    kelinma gihin policiye complain karapan ban. un hithanne nathna umbath hithanna ona na.

    matath oya prashnema wela thiyanawa, mama dannawa amaruwa.
    anika unta baya wenna ona na. policiye complain karala thiyeddi monawa hari kiwwoth deepan kakul kadenna ekekuta.

    මචන් 119 කිව්වොත් පොලිසියත් එක්ක මමත් යන්ඩ ඕනෙද පැමිනිල්ල දාපු එකා විදියට ?
     
    • Like
    Reactions: ^Buddhika^

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    මම දැන් සෙන. ඉරිද ගෙදර ඉන්නෙ නෑ. ගෙදර උන්ට මන් දෙපරක් හැම දේම කියන්න ඔනෙ නැත්තන් ඇහෙන්නෙ නෑ.. ටිවි එකක් වත් බලන්න බැ. පොන් එකෙන් කතා කරන එක අහෙන්නෙ නැ කියපන්කො සද්දෙ නිසා. මට පිස්සු වගෙ බන්. පොල්ලක් අරන් ගිහින් ඔක්කොටම ගහල බඩු කුඩු කරන්න හිතෙනව. කරුමෙ බන්, දවස් 5ක් මැරිල මැරිල නිවඩු දවසට කනක් ඇහිල ගෙදර ඉන්න නැ. කරුමෙ බන්, කරුමෙ

    උබ ගේ ඇතුලට වෙලා මේකේ උන්ගෙන් උපදෙස් අරගෙන කරුමේ කරුමේ කියල වැඩක් නෑ
    ඕකට ඇක්ෂන් එකක් ගනින්
    එක්කෝ හොදින් වටේ පිටේ ඉන්න ටිකක් ඇගපත තියන උන් සෙට් එකක් එක්ක ගිහින් අවවාද කරලා වරෙන් සද්දේ වැඩි අඩු කරගෙන වැඩ කරන්ඩ කියල
    නැත්තන් කම්ප්ලේන් එකක් දාපන්
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    උබ ගේ ඇතුලට වෙලා මේකේ උන්ගෙන් උපදෙස් අරගෙන කරුමේ කරුමේ කියල වැඩක් නෑ
    ඕකට ඇක්ෂන් එකක් ගනින්
    එක්කෝ හොදින් වටේ පිටේ ඉන්න ටිකක් ඇගපත තියන උන් සෙට් එකක් එක්ක ගිහින් අවවාද කරලා වරෙන් සද්දේ වැඩි අඩු කරගෙන වැඩ කරන්ඩ කියල
    නැත්තන් කම්ප්ලේන් එකක් දාපන්

    මම ටොපිය දෙනව නන් වට පිටේ උන් ඔනෙ නැ. පොඩි උන් ගැන හිතල මම ඉවසන්නෙ.