අපේ එළකිරි කට්ටිය ගැන
පන්පොරි ගහන කියල බනින්නනම් එපා හොදද මට හිතෙන දේ කියන්නේ
මම එළකිරි එකේ account හැදුවට මේ ලගදි තමා අවේ මේකේ ඉන්නේ සෙට් එකනම් සුපිරි facebook එකේ වගේ නෙමෙයි සුපිරි සෙට් එකක් ඉන්නවා සිරාවටම කියනවනම් නෙට් අවොත් ඉස්සෙල්ලම ලොග් වෙන්නේ එළකිරි එකට එළකිරි එකේ පොස්ට් ටික බලල තමා අනිත් වැඩ එළකිරි එකට අවට පස්සේ facebook පැත්තට යන්න හිතෙන්නේ නැහැ....කොහොම උනත් කමක් නැහැ එළකිරි සෙට් එකට සුබපතනවා...
ජයවේව එළකිරි.....

Last edited: