අපේ එළකිරි කෙල්ලෝ

SickHead

Member
Aug 26, 2011
597
39
0
cryztalz එළ කෙල්ලෙක් තමා! කෙල්ලෙක් කිව්වට භාගයක් පූසෙක් වෙලා ඉන්නෙ මේ දවස් වල:lol:
 

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    යකො මාර කෙස් එක මම මෙ එක්කෙනෙක්වත් දන්නෙ නැ නෙ......... :( :(

    හබෛ මෙයගෙ විතරක් පොස්ට් එකකට රෙප්ල්ය් නම් කරල තියෙනව


    gim92
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Jzzy මගේ හොද යාලුවෙක්........දවස් 2 ක් විතර අපි meet වෙලත් තියෙනවා......paris අක්ක kasu අක්ක gomi අක්ක......ඒ කට්ටියම හොදය්.......
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113


    B.Lalakka


    ලස්සනට කවි ලියයි
    කාගේත් සිත් දිනයි....

    මනබඳින කවි ලියන ...
    චුට්ට ඇත්නම් වයින් වෙන ....

    කාටත් හොඳ comments දෙන..
    යමක් ඇත්නම් කෙලින්ම කියන....

    කාගේත් සිත් ගන්න...
    කවුරුත් හොඳ කියන....

    කඩ්ඩෙන් වැඩ දෙන...
    මා සිත්ගත් සොයුරිය...

    දුටුවන් මන බඳින...
    නිවැරදි වැරදි කරන...
    එළකිරියේ සිහින කුමරිය
    ඔබයි ඒ අපේ B.Lalakka කුමරිය....

    පැන යන්න වෙර දරන
    බජාර් එකේ ලලක්කා....:cool:

     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    avatar319398_1.gif


    මම කැමති supzter ට.....:D:D...:love::love:...:yes::yes:...;);)
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    යකො මාර කෙස් එක මම මෙ එක්කෙනෙක්වත් දන්නෙ නැ නෙ......... :( :(

    හබෛ මෙයගෙ විතරක් පොස්ට් එකකට රෙප්ල්ය් නම් කරල තියෙනව


    gim92

    he he thanx dear.... :D
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Ape Sri Lankan elakiri kello tika ekathu wela thawa එළකිරි කෙල්ලො සංචිතය wadi karanna...:rofl::rofl::rofl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    thilzz - මම වැඩියෙන් ම ගරු කරන, හැම දෙනාටම උදව් කරන විශිෂ්ඨ ම සොයුරියක්.....!!!:)

    එයා ඉන්නේ NZ වලනේද?
    පූසෝ ගැන හරිම උනන්දුවක් තියෙනවා එයට.
    (මම හිතන කෙනා නම් ඔය මේ කියන්නේ..) :yes: