ආ ඒ කියන්නේ ඇමෙරිකාවේ වයස වැඩි නම් උගත් දේශපාලනේ. අපේ වයස වැඩියි කියන්නේ... "වයස වැඩියි"?
තැන්ක්ස් කිව්වට.![]()
![]()
![]()
මිත්‍රයා ජෝ බයිඩ්න් ගේ දේශපාලන ජීවිතය මුලඉදන් බැලුවොත් රටේ ජනාදිපති දූරය දැරිය හැකි පරිණතම පුද්ගලයා ඔහුයි.වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම අත්දැකීම බහුල උගත් /ප්‍රශෂ්ත දේශපලකයෙක්.
අනික මහින්ද කම්කරු සටන් පාඨකියලා රැලිවල ඉස්සරහින් ගියාට අදටත් උබට මට ලැබුන දෙයක් නැහැ.බොරු අරගලේක රූප රාමු මිසක් . ජෝ බයිඩන් මම දන්න විදිහට අවුරුදු 40-50 ක් නියම දේශපාලන භූමිකාවල ඇත්දැකීම තියන කෙනෙක්. මතක තියගන්න .වචනෙට හරි ඇමරිකාව කියන්නේ ලෝක බලවතා
ඇමරිකාවේ ජනාදිපති සහ ලංකාවේ ජනාදිපති කම සමාන කරන්න එපා. අපේ දේශපලනේට දැක්මක් නැහැ.ලෝකෙටම නට වෙලා එදාවේල ටුවර්ස් ගහන්නේ.
මම ඇමරිකන් ගැත්තෙක් නෙමයි එත් ලංකාවෙ දෙශපාලනේ ගැන කල කිරුන එකෙක්
.රටක් ලෝකයක් මෙච්චර ආර්ථික අව්පාතයන්ට
