Joe Biden තාම හොඳ ගැම්මෙන් වැඩක් කරන්න පුළුවන් විදිහට ඉන්නවා. ඒකට මහින්ද බලපන්කො තනියෙන් ඇවිද ගන්නවත් බැ
. උ අවිදිනෙත් guard කෙනෙක් අල්ලාගෙන. අනිත් එක උ අගමැති වෙලා දැන් අවුරුද්දකට කිට්ටුයි. මං නම් හරියට තීන්දු තීරණ ගන්නවා දැක්කෙම නෑ. කරේ පුරාවස්තු කඩපු එවුන්ව කොමිෂන් එකක් පත් කරලා බේරපු එකයි හරක් මරණ එක නවත්තපු එකයි පන්සල් වල රතන සුත්රේ දාන්න කියපු එක විතරය්. වෙන මොකුත් නෑ. 

උන්ද ඊළඟ පාර එයිද දන්නෙත් නෑ