අපේ කට්ටිය වයස වැඩියි කියපු අයට

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    Joe Biden තාම හොඳ ගැම්මෙන් වැඩක් කරන්න පුළුවන් විදිහට ඉන්නවා. ඒකට මහින්ද බලපන්කො තනියෙන් ඇවිද ගන්නවත් බැ 😂. උ අවිදිනෙත් guard කෙනෙක් අල්ලාගෙන. අනිත් එක උ අගමැති වෙලා දැන් අවුරුද්දකට කිට්ටුයි. මං නම් හරියට තීන්දු තීරණ ගන්නවා දැක්කෙම නෑ. කරේ පුරාවස්තු කඩපු එවුන්ව කොමිෂන් එකක් පත් කරලා බේරපු එකයි හරක් මරණ එක නවත්තපු එකයි පන්සල් වල රතන සුත්‍රේ දාන්න කියපු එක විතරය්. වෙන මොකුත් නෑ. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    BALANNA DEYAK NATHUWA THI JANUARY DURA KALAYA IWARA UNAHAM YAI KIYALA EKEK COMMENT KARALA THIBUNE

    එහෙම නෙමෙයි බන් ....concede කරනව කියල දේකුත් ලෝකේ තියනවනේ....උඹ මොනවා කියනවද මන්ද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම නෙමෙයි බන් ....concede කරනව කියල දේකුත් ලෝකේ තියනවනේ....උඹ මොනවා කියනවද මන්ද

    NAHINNE NETHUWA DAN WATH PILI GANIN BAN APE SAKKILI DESHAPALAKA BALLO WENA RATAWAL WALAL DESHAPALAKO EKKA COMPARE KARAAN BE KIYALA.
    APE WESA SAKKILI HATHTHA KUJEETHAI. RATA KALA THIYNEE
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    NAHINNE NETHUWA DAN WATH PILI GANIN BAN APE SAKKILI DESHAPALAKA BALLO WENA RATAWAL WALAL DESHAPALAKO EKKA COMPARE KARAAN BE KIYALA.
    APE WESA SAKKILI HATHTHA KUJEETHAI. RATA KALA THIYNEE

    ඩොන් යන්න දෙයක් නෑ.... ඕක කිව්වට වැඩක් නෑ...උඹ ඔප්පු කරලත් පෙන්නෙන්න ඕනේ....🤷‍♂️

    අන්න ට්‍රුම්ප් කාරයා කියල පිලි ගන්න බෑ....කියල...ගොල්ෆ් ගහන්න ගිහින් .....යකෝ ලංකාවේ උන් හොඳයිනේ :ROFLMAO:

    ඉතින් බලපන් ඔය බයි+ඩන් කාරය....BDSM master කෙනෙක් නේ....ඉතින් උඹ කොහොමද පාටලී එක්ක compare කරන්න බෑ කියන්නේ 🤭
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඩොන් යන්න දෙයක් නෑ.... ඕක කිව්වට වැඩක් නෑ...උඹ ඔප්පු කරලත් පෙන්නෙන්න ඕනේ....🤷‍♂️

    අන්න ට්‍රුම්ප් කාරයා කියල පිලි ගන්න බෑ....කියල...ගොල්ෆ් ගහන්න ගිහින් .....යකෝ ලංකාවේ උන් හොඳයිනේ :ROFLMAO:

    ඉතින් බලපන් ඔය බයි+ඩන් කාරය....BDSM master කෙනෙක් නේ....ඉතින් උඹ කොහොමද පාටලී එක්ක compare කරන්න බෑ කියන්නේ 🤭
    Bane bn patali pedo kenek nemeyine monawa unath
     
    tharaka233

    Active member
  • Jul 22, 2007
    542
    121
    43
    Colombo
    උගත් සහ නූගත් දේශපාලනයෙස් වෙනස.

    ඔන්න බලන්නකො වෙන දේ

    උදා - ඇමරිකාවේ අගමැති හෝ උප ජනාදිපති පුතා / සහෝදර බයිඩ්න්

    ඇමරිකාවේ ආර්ථික කටයුතු - බැසිල් බයිඩ්න්

    ඇමරිකාවේ තරුණ් කටයුතු ඇමති - නාමල් බයිඩ්න්

    ඇමරිකාවේ අගමැති උපදේශක - යෝශිත බයිඩ්න්

    ඇමරිකාවේ වාරිමාර්ග ඇමති - චමල් බයිඩ්න්

    ඇමරිකාවේ වෙනත් ඇමතිකම් - ශෂෙන්ද්‍ර බයිඩ්න්

    ඇමරිකාවේ අමාත්‍යන්ස ලේකම් සහ සභාපති තනතුරු - අර බයිඩ්න් / මේ බයිඩ්න් / අරයගේ අරයා බයිඩ්න් / අරයගේ මෙයගේ බයිඩ්න් .

    eka para ..!
     
    ඇමරිකාවේ බයින්ඩින් පාක්ෂිකයෝ=ඇමරිකන් බයියෝ, ට්‍රම්ප් පාක්ෂිකයෝ= ඇමරිකන් ටෝය්යෝ ///
    ඕක හොයාගන්න ලේසියි බයින්ඩින්(බයි), ට්‍රම්ප්(ටොයි)
    3%-2% කොහෙද රතු අලි ටිකකුත් හිටිය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඩොන් යන්න දෙයක් නෑ.... ඕක කිව්වට වැඩක් නෑ...උඹ ඔප්පු කරලත් පෙන්නෙන්න ඕනේ....🤷‍♂️

    අන්න ට්‍රුම්ප් කාරයා කියල පිලි ගන්න බෑ....කියල...ගොල්ෆ් ගහන්න ගිහින් .....යකෝ ලංකාවේ උන් හොඳයිනේ :ROFLMAO:

    ඉතින් බලපන් ඔය බයි+ඩන් කාරය....BDSM master කෙනෙක් නේ....ඉතින් උඹ කොහොමද පාටලී එක්ක compare කරන්න බෑ කියන්නේ 🤭

    DON GIYE NE WASSO. THOPILA PILI GANNE NE, EKAI WATE YANNE.
    MAMA MONAWA OPPU KARANNAD BAN MULU LOKEMA DANNAWA LANKAWE DESHAPALUWO MAHA SAKKILI AWASTHAWADIN KIYALA. OKA NODANNE UBALA AGE BAYO WITHARAI.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බයිඩන් විතරක් නෙවේ මනුස්සය එක්ක ප්‍රයිමරිය ඉල්ලපු අනිත් හාදය බර්නි සැන්ඩර්ස්ටත් 79 යි :baffled: උන්ද ඊළඟ පාර එයිද දන්නෙත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකන් ජනාධිපතිවරණයෙන් මෙහෙ ඉන්න ගු ඇන් පි ගොන් බඩු වල රෙදි ගැල උන එක විතරයි උනේ, ලොල්
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    බයිඩන් බයිඩන් බයිඩන්...
    බයිඩන් බයඩන් බයඩන්...
    බයියන් බයියන් බයියන්...
    බයියා බයියා...................

    No any more ටොයියා everywhere බයියා.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කව්රු ආවත් ඇමරිකන් බැසිලා උඩින්ම MCC සයින් කරයි. මයිනා ලෙල්ලටම පුකේ අරින්නේ බයියන්ට එදාට තමා :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Alex Wood