ohoma thama naga.
me samaje asahanakaryo pirila.
api wage hitha hoda kolla wadui dan.
![]()

ඔය අතරේ මල් බබාට දැනගන්න ලැබෙනවා Tyra Dee සෙක්සි කැල්ලක් කියලා

ඔය අතරේ මල් බබාට දැනගන්න ලැබෙනවා Tyra Dee සෙක්සි කැල්ලක් කියලා
එක බබාට ආරංචි වෙන්නෙ එළකිරි Izu ගෙන්
බබයි ඉසුවයි සෙට් වෙලා හොද Plan එකක් ගහනවා මේකිව ගල් කරන්න
හැබැයි වෙන කිසිම ගලකට හානියක් කරන්න ඒ දෙන්නගේ බලාපොරොත්තුවක් නෑලු![]()

ඔයාව ගල් කරලා වෙඩි කෑවත් සැපයි කෙල්ලේ![]()
![]()
මල් බබාගෙ අවසානේ අන්න එතනලු....
![]()
ටයර් දෙවි කියල කෙනෙක් ඇවිල්ලා හිටියා![]()
කථාව වල් වැදිලා
මට ආයෙත් සභාවට බහින්ඩ වෙයි වගේ..........

ඔයාව ගල් කරලා වෙඩි කෑවත් සැපයි කෙල්ලේ
අම්මෝ
මොකක්...

කථාව වල් වැදිලා
මට ආයෙත් සභාවට බහින්ඩ වෙයි වගේ..........

නැවතත් ...සචිගේ දුරකතනය නාද වෙයි ...
"මට මුළු ලොවම ඔබයි ...*%^^^"
සචි : "ඇයි සුදු මේ හදිසියේම ..."
Too Little: "බැංකුවේ අයගෙන් ප්‍රශ්න අහල ඉවරයි දැන්...දැනට මුකුත් ප්‍රශ්නයක් නෑ ...
Too Little කියන්නේ බැංකුවේ අවුරුදු ගානක් වැඩ කල සේවිකාවක් ...
සචි:හරි ඔයා , ඔය විද්යටම ඉන්න ...අර ක්රළ්ය යත් දැන් පිස්සු වැටිලා ඉන්නේ .... උට අණක් ගුණක් නැති එකෙක් ..කෝකටත් පරිස්සමෙන් ...

Next Characterනැවතත් ...සචිගේ දුරකතනය නාද වෙයි ...