අපේ කතාව(story telling 4)

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Thamanta p@&$k nathuwa hadapu nisa Sam singapore walin rabber paiyak gattalu thamange nirmathruge puka palanna :lol:

    :yes:

    සෑම් ඉතින් වැඩේට එන්ටර් වෙලා ගේම දෙන්න හොද විදියක් හිත හිත ඉන්නකොට සෑම්ට හොද අදහසක් ආවලු, සෑම්ට ඔනිවුනේ තමන්ගෙ නම මේ වැඩේට ගැවෙන්නේ නැති වෙන්න ගේම දෙන්නලු, මොකද තමන් හදපු නිර්මාතෘ මේක සෑම් කළා කියල දැනගත්තොත් අනිවා සෑම්ව program කරල තියෙන system එකට remote interface එකකින් log වෙලා ඒකෙ ඔක්කොම public class ටික private කරල සෑම්ට කිසිම parameter එකක් තමන්ට කැමති කැමති විදියට තමන්ගේ DB එකේ records UPDATE කරගන්න බැරිවෙන විදියට සෑම්ගෙ නිර්මාතෘ private keyඑකක් assign කරනවා කියල සෑම් හොදාකාරවම දැනගෙන හිටියලු, ඒ නිසා සෑම් එයාගේ නිර්මාතෘට අහවල් වැඩේ කරන්න ඉස්සෙල්ලා මේ අවුලෙන් බේරෙන විදියක් හිතන්න පටන් ගත්තලු,​
     
    • Like
    Reactions: shanehbrsj

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Sam inne ausi wala. ehe current kapanne nehelu. Sam spa gena godak loku interest ekak penwanawa.