අපේ කම්පැනිය

33000v

Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    බැන්ඩිට් නම් ඉතින් විකුනපු එකමයි කාරිය :yes:

    50000ක් වගේ නේ බන් ඔවා යන්නෙ
    e api bike padina kaale bn :no: api e kaale bandit kiwwama hina wenwane. passe market eka hadila laksha ganan walta yanna patan gaththa :baffled:
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    Course ekak ehema wikunanna adahasak nadda entrepreneur bro 🥴 🥴 ?
    ජීවිතේට නෑ ජීවිතේට
    Good good 👍
    We need more startups like this.


    කාට හරි පට්ටම බිසී වෙන්න ඕන නන් Suzuki bandit එකක් ගන්න. ජීවිතෙට හොද අරමුනක් එනව
    ඔව් ඌ මාර කට්ටක් කෑවෙ ඒක හොද තත්වෙට හදාගන්න
    kella?????

    😒😒😒😒😒😒😒😒😒😒😒😒😒
    එයාගෙන් උදව්වල් තිබ්බෙ නෑ ඉස්සර ඉදන්ම,එයා මම කරන වැඩ වලට වැඩිය කැමති නෑ එයාට ඕනෙ උනේ මම 8-5 රස්සාව කරන ටිපිකල් සිරිලාංකිකයෙක් කරන්න
    රිජෙක්සන් වීම තමා හොඳම මෝටීන් එක.
    ඕවා පටන්ගන්න කාලෙ කෙල්ල තරහා වෙලා හිටියෙ,ආයෙ යාලු උනා දැන් තරහා වෙලා වෙන එකෙක් එක්කම ගිහිල්ලා :ROFLMAO:

    e api bike padina kaale bn :no: api e kaale bandit kiwwama hina wenwane. passe market eka hadila laksha ganan walta yanna patan gaththa :baffled:
    ඌ ගත්තෙත් 240කටද කොහෙද හැබැයි හොදට හදලා ගත්තම යකා තමයි
    ------ Post added on Dec 7, 2022 at 2:23 PM