e api bike padina kaale bnබැන්ඩිට් නම් ඉතින් විකුනපු එකමයි කාරිය
50000ක් වගේ නේ බන් ඔවා යන්නෙ
api e kaale bandit kiwwama hina wenwane. passe market eka hadila laksha ganan walta yanna patan gaththa 
මෙන්න මේක තමා ගොඩයන්න හේතුව.මායි මගෙ යාලුවෝ දෙන්නෙකුයි එකතුවෙලා පටන්ගත්තා graphic design agency එකක්
ජීවිතේට නෑ ජීවිතේටCourse ekak ehema wikunanna adahasak nadda entrepreneur bro![]()
?
ඔව් ඌ මාර කට්ටක් කෑවෙ ඒක හොද තත්වෙට හදාගන්නGood good
We need more startups like this.
කාට හරි පට්ටම බිසී වෙන්න ඕන නන් Suzuki bandit එකක් ගන්න. ජීවිතෙට හොද අරමුනක් එනව
එයාගෙන් උදව්වල් තිබ්බෙ නෑ ඉස්සර ඉදන්ම,එයා මම කරන වැඩ වලට වැඩිය කැමති නෑ එයාට ඕනෙ උනේ මම 8-5 රස්සාව කරන ටිපිකල් සිරිලාංකිකයෙක් කරන්නkella?????
![]()
ඕවා පටන්ගන්න කාලෙ කෙල්ල තරහා වෙලා හිටියෙ,ආයෙ යාලු උනා දැන් තරහා වෙලා වෙන එකෙක් එක්කම ගිහිල්ලාරිජෙක්සන් වීම තමා හොඳම මෝටීන් එක.
ඌ ගත්තෙත් 240කටද කොහෙද හැබැයි හොදට හදලා ගත්තම යකා තමයිe api bike padina kaale bnapi e kaale bandit kiwwama hina wenwane. passe market eka hadila laksha ganan walta yanna patan gaththa
![]()