අපේ කාලගුණ දෙපාර්තමේන්තු

jempyz

Junior member
  • Jun 16, 2016
    177
    9
    18
    අපේ කාලගුණ දෙපාර්තමේන්තු

    ඉතින්ඔන්නකොයිදීපන්කරේකහරිරතුඉන්දියානුගෝත්රයක්හිටියලු. මේරතුඉන්දියානුගෝත්රයටහිටියේබොහොමතරුණ, ලාබාලනායකයෙක්ලු. තාරුණ්යටහෙටක් , තුරුණුශක්තිවගේදේවල්ලංකාවවගේදියුණුරටවල්පිලිගත්තටඔයගෝත්රිකසමාජේවගේඅදහස්වලටතැනක්දුන්නෙමනැහැලු. පවුනේ?? තාත්තාගෙන්පුතාටනායකත්වයපැවරෙනක්රමේනම්ගොල්ලොත්ඉසමුදුනින්පිලිගත්තහින්දාමේතරුණපුත්තරයටත්අකාලේමනායකත්වයහිමිවුනාලු.. අනේවාසනාවන්:baffled:
    එත්වැඩේකියන්නේමේඉලන්දාරියටමේනායකකමගැනඑච්චරමආසාවක්තිබ්බේනැහැ. තරුණවයසනේ…. :Pපිහාට්ටක්ඔලුවේගහගෙනස්වදේශිකගෝත්රයක්පාලනයකරනවටවඩාඅල්ලපුනගරෙටගිහින්ආතල්එකේඉන්නතිබ්බනම්කියලයිමිනිහටහැමවෙලාවේමඔලුවටආවේපාලනයගැනඑච්චරදැනුමක්තිබ්බේනැතිවුනාටගෝත්වැසියෝනායකයටවැඳගෙනවැඩ.. එහෙමබැලුවොත්හැමෝමඑකයිවගේ.. හීහී. .. කොල්ලත්ඉතින්නොදන්නාවගනොපෙන්නාගජරාමෙටතමන්ගේවැසියන්දැහැමින්සෙමින්පාලනයකරනවලුඕං…..
    ඔන්නඉතින්සීතකාලෙත්ආවකියමුකෝ.. මෙන්නවයසකඋන්දැකෙනෙක්ඇවිත්අපේනායකයටදැම්මලුදුස්රාපන්දුවක් ... සීතකාලේපටන්ගන්නනිසාදරඑකතුකරන්නඕනෙදකියලඅරවයසකඋන්දැනායකතුමන්ගෙන්පොඩිඇඩ්වයිස්පාරක්ඉල්ලුවලු.. අපිත්ඉතින්එහෙමනේඉතිරිය පහලින් බලන්න....!!:P


     
    Last edited:

    jempyz

    Junior member
  • Jun 16, 2016
    177
    9
    18
    ටිකක්ලකුණුදාගන්නආසාහිතුනහමදන්නාමගුල්මඅහඅහලොක්කෝවටේසුරතල්වෙනවනේ….
    අපේඉලන්දාරිනායකයටයටමේගැනහාන්කවිසියකදැනුමක්නැහැ, නමුත්ඉතින්නායකතවලක්ෂණපෙන්නලාමිනිහබොරුවටකල්පනාපාරක්දාලඅනුමැතියදුන්නලු…
    මෙහෙමටිකදවසක්යද්දීඅරවයසකඋන්දැආයෙත්ආපි.. ඔන්නඅහනවා ” මේසීතකාලේසීතලඅල්ලලාහිටියිද” කියලා.. දීපල්ලකෝඋත්තරඕං….. අපේකොල්ලත්මොළකාරය.. මිනිහ ” ඔවු” කියලාශේප්වුණා.. වයසකඋන්දැකට්ටියත්එක්කදිව්වාදරඑකතුකරන්න. ලොකුදරකොටන්ටිකඔක්කොමඋස්සන්ආවලු. හැබැයිලොක්කනිකන්හිටියේනැහැ ….. හොරෙන්මජනපදයෙන්එලියටගිහින්කොයින්බොක්ස්එකකින්ගත්තාකෝල්එකක්… කාටද ?? කාලගුණදෙපාර්තමේන්තුවට… ඔන්නපොරනොදන්නාගානටඅහනවා ” මේසීතකාලේසීතලඅල්ලලාහිටියිද” කියලා. එහාපැත්තෙන්ගත්තුඩයල්එකත්කිවුවලු” ඔවු – ඔවු ” කියලා.. ඔන්නඉතින්තරුණයටමාරහැපී ….
    ඒසතුටතිබුනේටිකකාලයයි.. අරවයසකඋන්දැආයෙත්ආවාකියමුකෝ.. ඔන්නඅහනවා ” මේසීතකාලේහුගක්මසීතලඅල්ලලාහිටියිද” කියලා.. මොනවාකියන්නද ?? නායකයාවුනාමකාන්තාවන්විතරක්නෙමේමුළුප්‍රජාවමසතුටුකරන්නඕනෙනේ . .. මේපාරඋත්තරෙත් ” ඔවු “ .. ඉතින්වයසකඋන්දැකට්ටියත්එක්කදිව්වාවැඩිපුරදරඑකතුකරන්න.. පොඩිකෝටුකෑල්ලක්වත්ඉතුරුකලේනැහැලු . ලොක්කත්ශේප්එකේගිහින්ආයේකාලගුණදෙපාර්තමේන්තුවටකෝල්කළා. එහෙන්උත්තරදුන්නුහාදයාකියනවා ” මේපාරනම්සීතලවැඩිවෙනපාටයි ” කියලා. ප්‍රශ්නේඉවරයිනේ..
    ඇත්තටප්‍රශ්නේඉවරවුනේනැහැ. කොහෙද ?? අරවයසකඋන්දැආයෙත්ඇවිත්අහනවා ” මේසීතකාලේහුගක්මදරුණුවෙයිද ” කියලා. ජනතාවගේප්‍රශ්නහින්දගහලඑලවන්නද ?? මේපාරත්බොරුවටකල්පනාකරපුඅපේතරුණනායකයාකිව්වලු ” මටපේනවිදිහටමේපාරනම්හුගක්දරුණුවෙයි ” කියලා. සුපුරුදුපරිදිකට්ටියදිව්වාතවතවත්දරඑකතුකරන්න.මේපාරඉරටුකෑල්ලහිටන්එකතුකලාලු. ඇයිදෙයියනේකවුදකැමතිසීතලේමැරෙන්න ?? නායකයාටත්හිතටමදිවගේ. හොරෙන්මජනපදයෙන්එලියටගිහින්ගත්තාකාලගුණදෙපාර්තමේන්තුවට. කෝල්එකක්..
    ” මේපාරසීතකාලේහුගක්මදරුණුවෙයිද ? ” ඔන්නඅපේනායකයාඅහනවා.
    ” අපොයිඔවු – මේපාරතත්වේනම්හුගක්මදරුණුවෙයි” එහාපැත්තෙන්කියනවා. අපේනායකයාමාරසැටිස්ඉතින්.
    ” ෂුවර්එකටමසීතලවැඩිවෙයිනේද ? ” මිනිහාසැකඇරගන්නත්එක්කඅහනවා.
    ” නැතුව – නැතුව … ඉතිහාසේවාර්තාවෙච්චදරුණුමසීතකලේතමයිඔයඑන්නේ “ කාලගුනෙන්උත්තරලැබෙනවා. අපේනායකයාටතමන්ගේතීරණේගැනහෙනසතුටුයි …
    ” කොහොමදඔයගොල්ලෝඒකෂුවර්කරලාකියන්නේ ?” මිනිහාසතුටත්එක්කපොඩිකෝචෝක්පාරක්දානවා. මෙන්නඒපාර
    ” අන්නඅරඑහාකැලේඉන්නරතුඉන්දියන්කාරයෝමෙලෝසිහියක්නැතිවපිස්සුවෙන්වගේදරඑකතුකරනවා… ඒහින්දයිඅපිකියන්නේ ” කියලාකාලගුනෙන්කියපි.
    ඔන්නඔහොමයිවුනාකියන්නේ. ..
    මෙය මගේ නිර්මානයක් නොවන බව සලකන්න!! Ctrl + c & Ctrl + v
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Bro, you seriously need to press this button :confused:


    hqdefault.jpg
     
    Last edited: