අපේ කාලයේ කතාව...

DLoudT

Member
Jul 9, 2015
93
8
0
අපේ කාලයේ කතාව...

ඔන්න එකමත් එක රටක ලස්සන කෙල්ලෙක් උන්නලු. එක දවසක් මේ කෙල්ල මූදේ නාන්න ගියා. එකපාරට ආපු රළ පාරකින් කෙල්ල ගහගෙන යන්න ගත්තා. මේක දැකපු එතන උන්නු හාදයෙක් සට ගාල පැනල කෙල්ලව ගොඩට ගත්තා. මේක බලන් උන්නු කෙල්ලගේ ගෙදර උන්ට පුල් ආතල්. කෙල්ල බේරගත්ත එකේ කික් එකට කොල්ල කෙල්ලව මුදූ වැල්ලේම තියන් දුෂණය කරන්න ගත්තා. කෙල්ලගේ කනකර ආභරණ ඔක්කොම ටික පන්නගත්තා. අවුලක් නෑ, කෙල්ලගේ ජිවිතේ බේරාගත්තා නේ කියල බලන් ඉන්න උනුත් කටපියන් උන්නා. වැඩිය තේරුමක් නැති උන ෂෝ එක බලන් දැන් චියර් කරනවා. එක වැඩයි එතන. ආශ්චර්ය තමා මේක කියල උන් කියන්න ගත්තා. කෙල්ලගේ ගෙදර උනුත් කොල්ලට යුතුකම ඉෂ්ට කරන්න ඕනේ කියලා වැඩේ දිගටම කරගෙන යන්න දුන්නා.

එත් ඔතන උන්නු ටික දෙනෙක්ට තේරුණා මේ වෙන දේ හරියන්නේ නැති බව. මූ කෙල්ලට ටොපිය සෙට් කරනවා නේ කියල තේරුම්ගත්තා උන් කොල්ලගේ වැඩේට ටික ටික විරුද්ද උනා. අන්තිමේදී එතන උන්නු ගොඩක් උන් මූව සීන් එකෙන් අයින් කරලා දැම්ම මේක බලන් ඉන්නම බැරි තැන. ඊටපස්සේ තමා මිනිස්සු තේරුම් ගත්තේ මූ කෙල්ල බේරගත්ත කතාව දාල කෙල්ලට කල ජඩ වැඩේ.

දැන් කොල්ල පුල් චාටර්. ඔන්න ඊට පස්සේ ආයෙත් අර කොල්ල ලජ්ජා නැතිව ඇවිත් මිනිස්සුන්ගෙන් අහනවා ' මේ මම අර කෙල්ලව ආයේ පොඩ්ඩක් දුෂණ කලාට අවුලක් නැත්ද මෙයාලා, මම ආයේ ආසයි නේ, චාන්ස් එකක් දෙන්නකෝ' කියල. අනේ ඉතින් තාමත් අර කෙල්ල දුෂණය වෙන ෂෝ එක බලන්න ආස කීප දෙනෙක් ඉන්නවා. එත් ගොඩක් මිනිස්සු දැන් දන්නවා කොල්ලගේ කෙරුවාව. නෝ චාන්ස්.
ඉතින් ඔයාලත් මේ කොලුවට කියල ආයෙත් දුෂණය වෙන්න කැමති නම් කොල්ලට චාන්ස් එකක් දීල බලන්න. බබා ලැබෙයි දෝතටම...

copyright_rainbow_by_mobmotherscitah-d8rd5ga.gif
All credit goes to රස්තියාදු කාරයා, 2015.
 
Last edited:

chamara_lk

Junior member
  • Oct 28, 2006
    54
    7

    මේ කතාවේ අලුත්ම තත්වය - ඒ හාදයා ඒ කෙල්ලව දුෂණය කරනකොට බේරගත්ත උන් සෙට්‌ එක දැන් පොලීමක් දාලා කෙල්ලව දුෂණය කරමින් සිටී !!!!!!
     
    DLoudT

    Member
    Jul 9, 2015
    93
    8
    0
    මේ කතාවේ අලුත්ම තත්වය - ඒ හාදයා ඒ කෙල්ලව දුෂණය කරනකොට බේරගත්ත උන් සෙට්‌ එක දැන් පොලීමක් දාලා කෙල්ලව දුෂණය කරමින් සිටී !!!!!!

    මොනවා වුනත් අන්තිමේදී දුක් විදින්නේ කෙල්ල.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මේ කතාවේ අලුත්ම තත්වය - ඒ හාදයා ඒ කෙල්ලව දුෂණය කරනකොට බේරගත්ත උන් සෙට්‌ එක දැන් පොලීමක් දාලා කෙල්ලව දුෂණය කරමින් සිටී !!!!!!

    :lol::lol:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මේ කතාවේ අලුත්ම තත්වය - ඒ හාදයා ඒ කෙල්ලව දුෂණය කරනකොට බේරගත්ත උන් සෙට්‌ එක දැන් පොලීමක් දාලා කෙල්ලව දුෂණය කරමින් සිටී !!!!!!

    පට්ට කථාව හා හා.....

    එක තම්යි වෙලා තියෙන්නේ... දැන් කෙල්ලටයි කෙල්ලගෙ පවුලෙ අයටයි හිතෙන්නේ "අනේ අරූගෙ අතින් දුෂණය වෙවි හිටියනම් මීට වඩා හොදයි කියලා"