අපේ කාලයේ වීරයෙක්. ඇත්ත Superman කෙනෙක්.

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
Kim-Jong-un.gif
 

Max_r

Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ජිවිතයක් බෙරනවා කියන්නෙ ලොකු පිනක් බන් එකයි එ මනුස්සයාට හොද ආයුෂ තියෙන්නෙ :)
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මීට කලින් කවදාවත් මෙයා ගැන අහල තිබ්බේ නෑනේ බං. මෙන්න නියම වැඩ්ඩො...
    මේ මනුස්සයට මීට වඩා ලොකු පිළිගැනීමක් ලෝකයේ තියෙන්නේ ඕනේ බං. අනේ මන්ද අපේ එවුනුත් අදහන්න යන්නේ නිකම්ම නිකන් Card Board වීරයෝන්ව නේ.

    Anyway Good Post Bro
    Keep it up
    REP 4+

    සිරාවට, අපේ හුඟක් එවුන්ට වීරයෝ ඉන්නේ නළු නිලියෝනේ. කට කියන්නද ඉතින් මේවා?:rofl: