අපේ කාලෙ සිංදුවක් මතක් වුණා

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මට හොද කෙල්ලෙක් හිටියනං මේ තත්වෙට පත් වෙන්නෙ නෑ මම අද :(
    ඒක ඇත්ත

    එතකොට ABCD හැදෙන්නෙ කෙල්ලට. රස්සාවක්, ආදායම් මාර්ගයක් නැති මිනිහෙක් එක්කනෙ මම යාළු උනේ කියල හිතල....