මේ රටේ හැම එකාම එකයි.
යකෝ අපි දුන්න පලවෙනි දවසේ උදේම ගිහින් බේතත් විදගෙන, උණ ඇඟ පත අමාරුවට පැනඩෝල් දෙකක් බීල පහුවදා වෙනද වගේම වැඩ කළා
එහෙම එකේ සමහර කාලකන්නි තමන්ට covid vaccine විදගත් පසු අනිවාර්ය නිවාඩු ඉල්ලා උද්ගෝෂණය සහ වැඩ වර්ජන කරන එකම මිනිසුන් සිටින රට
දැන් ඉතිං මුන් නිවාඩු ගත්තම ඉතුරු එවුන්ට බේත් විදින්නේ පොලිසියෙන්ද