අපේ කෙල්ල 3 වෙලා!!!

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    අපේ කෙල්ල 3 වෙලා!!!

    පසුගිය දිනවල ජපානයේ පැවැත්වූ 52වැනි ජාත්‍යන්තර රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මධූෂා මායාදුන්නේ සහභාගී වි සිටින පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

    මීට ස්වල්ප මුහොතකට පෙර එහි අවසන් වටය පැවති අතර එහි 2nd Runner-Up ලෙස කිරුල දරමින් තෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ මධූෂාට හැකි වුනා.



    මේකෙන් බලාගන්නකෝ විස්තරේ..... gossip9

    :):):cool::cool:
     
    Last edited: