අපේ කොකාකෝල වලට වඩා එහෙ කොකාකෝල හොදයිද බං

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔව් රටින් රටට coke වල quality එක නම් වෙනස් ඉතිං,

    අනිත් හැම භාණ්ඩයක්ම එහෙමයි, කෑම බීම වල quality වෙනස බලාගන්න පුළුවන් හොඳට පිටරට භාණ්ඩ පාවිච්චි කරනවා නම් නිතර. (මගේ clients එන කාලෙට මම රට භාණ්ඩ ගෙන්නවා කෑම බීම සහ අඩුම කුඩුම ජාති, එක නිසා මම දන්න දේවල් මම හොඳාකාරවම දන්නවා . කිසි කෙනෙක් එක්ක argue කරන්න යන්නේ නෑ, හැබැයි දූපතේ ජරාව තමයි කන්න බොන්න තියෙන්නේ කියලා මං හොඳට දන්නවා, අත්විඳලා තියනවා 🤗)
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මුං දෙන්න පොඩි කාලෙ ඉදල කොකා කෝල බොනව

    --https://www.youtube.com/watch?v=qhZOwSxQbxg
    Finland වල නම් තියෙන්නෙ මහ ගූ ජරාවක්. තනිකරම sweetner රහයි. Original taste කියලා මිසක්, original කියලා නෙමේ බෝතලේ තියෙන්නේ. ලන්කාවේ එක පට්ට
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    දකුණු ඇමරිකාවේ කොකා කෝලා වලට කෝකේන් දානවා. ඉස්සර ඇමරිකාවෙත් දැම්මා, ලංකාවෙනන් විස තමයි බොන්නේ.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    චොක්ලට් වල එහෙම මාරම වෙනසක් තියනවා. එව්වා කෑවම තමයි තේරෙන්නේ ලංකාවේ අපි මේ කන්නේ මොන ජරාවද කියලා
    ගිය සතියේ පකිස්ථාන් / ඉන්දියන් spices ටිකක් ගෙන්නුවා. ඔය මසාලා පවුඩර්, meat curry mix වගේ ජාති එක්ක තුනපහ කුඩු මිරිස් කුඩු කහ කුඩු පැකට් ටිකක්, ඒවා වලින් curry ජාති හදලා කෑව මේ දවස්ටිකේ, කල්පනා කරලා බැලුවම මොනාද මේ දූපතේ උන් අපිට කවන්නේ කියලා හිතෙනවා බම් 😐😔 (inbox දාල තියන්නම් පවුඩර් සෙට් එකේ පොටෝ කෑලි ටිකක් බොට බලාගන්න මම හෙට මහගෙදර ගියාම 🤗)
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    Finland වල නම් තියෙන්නෙ මහ ගූ ජරාවක්. තනිකරම sweetner රහයි. Original taste කියලා මිසක්, original කියලා නෙමේ බෝතලේ තියෙන්නේ. ලන්කාවේ එක පට්ට
    mehe un coke wadiya bonne na ne neda bn?
    mn dakala na ema bonawa.

    coffee and just kiri thama bonwa dakinne.. e deka math bonne. eka nisa shape.
    haby mun coffee hadanneth hena dark, acidity eka wadi.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    mehe un coke wadiya bonne na ne neda bn?
    mn dakala na ema bonawa.

    coffee and just kiri thama bonwa dakinne.. e deka math bonne. eka nisa shape.
    haby mun coffee hadanneth hena dark, acidity eka wadi.
    ඉන්නවා බන් coke ජාති pack පිටින් උස්සගෙන එන පොරවල්.
    මාත් කොහොමත් cofee සීන් එකේ තමයි ලන්කාවේ ඉදන්ම. Acidity, Body Flavour වල levels packet එකේ තියනවා. මම උදේට acidity අඩු. රෑට decaf වගේ 2 ,3 තියන් ඉන්නේ. Machine එකක් ගනින්.