අපේ කෝටිපති පන්සල් කෝ?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,727
    113
    අපේ කෝටිපති පන්සල් දේවාල කෝ?

    නුවර පැත්තේ මුස්ලිම් පල්ලි වලින් වියලි සලක බෙදනවා ගෙවල් වලට. හැම ගෙදරටම දෙනවා, මුස්ලිම් නොවුනත්.

    කෝ අපේ ලොකු දේවාල පන්සල්? සල්ලි ගොඩ ගහගෙන ඉන්නවා මිසක් මේ වෙලාවේ අඩුම දුෂ්කර පළාත් වල පන්සල් වලටවත් උදව්වක් තියෙනවද?
    තව ලොකු ලොකු සේනා කියල සිංහල ජාතිය බේරගන්න කෑගහන උන්?
    හැමෝම මිනිස්සුන්ට කරදරයක් උනානම මිසින්.:no::no::no::no:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ගිය පාර කතෝලිකයොන්ට කෙලෙව්වා. මේ පාර සිංහළුන්ට කෙලවන සීන් එකක් තියෙන්නෙ. අපේ උන් කොහොමත් ඉල්ලන් කන්න දක්ශයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මුස්ලිම් උන් බෙදන ඒව පෙනිල, අපේ පන්සල් වලින් බෙදන ඒව පෙනිලම නැනෙ මුට..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    නුවර පැත්තේ මුස්ලිම් පල්ලි වලින් වියලි සලක බෙදනවා ගෙවල් වලට. හැම ගෙදරටම දෙනවා, මුස්ලිම් නොවුනත්.

    කෝ අපේ ලොකු පන්සල්? සල්ලි ගොඩ ගහගෙන ඉන්නවා මිසක් මේ වෙලාවේ අඩුම දුෂ්කර පළාත් වල පන්සල් වලටවත් උදව්වක් තියෙනවද?
    තව ලොකු ලොකු සේනා කියල සිංහල ජාතිය බේරගන්න කෑගහන උන්?
    හැමෝම මිනිස්සුන්ට කරදරයක් උනානම මිසින්.:no::no::no::no:

    උඹ කියන එක හරි
    ඔක්කොම කියලා මිලියන 5ක් ද කොහෙද දීලා තිබ්බා

    හැබැයි දළදාමාලිගාව, සිරිපාදේ, කතරගම, අනුරාධපුරේ කියන ලොකු පන්සල් වලින් අහංසක ජනතාවට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා මාත් හිතනව:(
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,610
    113
    ලබ්බක් කතා කරනවා. පිං කැටේට සල්ලි වැටෙන්නේ නැ. ලොකු පට්ට තකයාගේ හොර ගෑනු ටික maintain කරගන්න විදියක් නැතුව ඉන්නවා. මුන් මෙහෙ ආධාර ඉල්ලනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලබ්බක් කතා කරනවා. පිං කැටේට සල්ලි වැටෙන්නේ නැ. ලොකු පට්ට තකයාගේ හොර ගෑනු ටික maintain කරගන්න විදියක් නැතුව ඉන්නවා. මුන් මෙහෙ ආධාර ඉල්ලනවා

    මිත්යාදුශ්ටිkaya කියෝනව..තොපේ දෙයියට හෙන ගැහුව නේද පොන්ස් ..ලැජ්ජාව මඩ ගහල වහ ගන්ඩ වෙන්නෙ නැ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ මහනාහිමිවරු මැදිහත් වෙලා හෙලිකොප්ටරෙන් ගිහින් වතුර හලනවා.
    පොඩි පොඩි පන්සල්වලනම් හාමුදුරුවරු කෑම බෙදනවා පවුල් වලට
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    උඹ කියන එක හරි
    ඔක්කොම කියලා මිලියන 5ක් ද කොහෙද දීලා තිබ්බා

    හැබැයි දළදාමාලිගාව, සිරිපාදේ, කතරගම, අනුරාධපුරේ කියන ලොකු පන්සල් වලින් අහංසක ජනතාවට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා මාත් හිතනව:(

    eka hari
    dawas padiyata wada karana godak aya asaranai me welawe
    badu beduwatah ewa ganna salli nati minissu kochchara innawada
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ඇයි ගරු දියවඩන නිළමේ තුමා පිරිත් පැන් බෙදුවේ. ඒ ටිකම මදිද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,727
    113
    ගිය පාර කතෝලිකයොන්ට කෙලෙව්වා. මේ පාර සිංහළුන්ට කෙලවන සීන් එකක් තියෙන්නෙ. අපේ උන් කොහොමත් ඉල්ලන් කන්න දක්ශයි.

    යකෝ මුස්ලිම් උන් බෙදන ඒව පෙනිල, අපේ පන්සල් වලින් බෙදන ඒව පෙනිලම නැනෙ මුට..

    මචන් මේ නුවර, ඊයේ ටීවී එකේ පෙන්නුවා එදා වෙලා කන්න නැතුව ඉන්න මිනිස්සු. අඩුමගානේ නුවර ලොකු පන්සල් ටිකට බැරිද ලගපාත ගම ටිකටවත් ආධාරයක් කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මචන් මේ නුවර, ඊයේ ටීවී එකේ පෙන්නුවා එදා වෙලා කන්න නැතුව ඉන්න මිනිස්සු. අඩුමගානේ නුවර ලොකු පන්සල් ටිකට බැරිද ලගපාත ගම ටිකටවත් ආධාරයක් කරන්න.

    පන්සල් වලින් කරන්ඩ පුලුවන් දේ කරනව උබ කියන්නෙ හාමුදුරුවන්ට කඩේ ගිහින් බඩු ගෙනල්ල බෙදල දෙන්ඩ කියලද...?????

    ඇයි තොට හෙන ගැහිලද තෝ බෙදපියකො අනුන්ට කියවන්නෙ නැතුව..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නුවර පැත්තේ මුස්ලිම් පල්ලි වලින් වියලි සලක බෙදනවා ගෙවල් වලට. හැම ගෙදරටම දෙනවා, මුස්ලිම් නොවුනත්.

    කෝ අපේ ලොකු පන්සල්? සල්ලි ගොඩ ගහගෙන ඉන්නවා මිසක් මේ වෙලාවේ අඩුම දුෂ්කර පළාත් වල පන්සල් වලටවත් උදව්වක් තියෙනවද?
    තව ලොකු ලොකු සේනා කියල සිංහල ජාතිය බේරගන්න කෑගහන උන්?
    හැමෝම මිනිස්සුන්ට කරදරයක් උනානම මිසින්.:no::no::no::no:

    Kema beduwe nethi unata kamak ne corona bedanne nathnam.

    Pastor karayek awilla corona wholesale deela giya neda sinhalunge puka pelennama?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නුවර පැත්තේ මුස්ලිම් පල්ලි වලින් වියලි සලක බෙදනවා ගෙවල් වලට. හැම ගෙදරටම දෙනවා, මුස්ලිම් නොවුනත්.

    කෝ අපේ ලොකු පන්සල්? සල්ලි ගොඩ ගහගෙන ඉන්නවා මිසක් මේ වෙලාවේ අඩුම දුෂ්කර පළාත් වල පන්සල් වලටවත් උදව්වක් තියෙනවද?
    තව ලොකු ලොකු සේනා කියල සිංහල ජාතිය බේරගන්න කෑගහන උන්?
    හැමෝම මිනිස්සුන්ට කරදරයක් උනානම මිසින්.:no::no::no::no:

    THANHAWA PODI GAHAN INNAWA YANAKOTA ARAN YANNA,
    PANSAL WALA INNE EKATHU KARANA MINISSU MISAK ASARANAYANTA DENNA NEWEI
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පන්සල් වලින් කරන්ඩ පුලුවන් දේ කරනව උබ කියන්නෙ හාමුදුරුවන්ට කඩේ ගිහින් බඩු ගෙනල්ල බෙදල දෙන්ඩ කියලද...?????

    ඇයි තොට හෙන ගැහිලද තෝ බෙදපියකො අනුන්ට කියවන්නෙ නැතුව..

    Sinhalunge hati thamai.

    Pansala paththe payak gahanne nathi eka thamai balan inne kema beema tikai gahanna baduwakui, kudu tikakui pansalen ewai kiyala. 😂😂

    Muslim, catholic ewun hema sathiyema palli yanawa. Un palli walata lokuwata contribute karanawa. Unta Halal wage ewa thiyenawa income ganna.

    Mu balan inne pin keteta kelinna
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,727
    113
    පන්සල් වලින් කරන්ඩ පුලුවන් දේ කරනව උබ කියන්නෙ හාමුදුරුවන්ට කඩේ ගිහින් බඩු ගෙනල්ල බෙදල දෙන්ඩ කියලද...?????

    ඇයි තොට හෙන ගැහිලද තෝ බෙදපියකො අනුන්ට කියවන්නෙ නැතුව..

    මට බඩු බෙදන්න තරම් සල්ලි තිබ්බනම් බෙදනවා මචන්, මට එච්චර සල්ලියක් නෑ ..:dull::dull::dull:

    හමුදුරුවොන්ට කඩේ යන්න කියනවා නෙවෙයි. එත් පන්සල් වල තියෙන සල්ලි වලින් මේ වෙලාවේ කොච්චර දෙයක් කරන්න පුලුවන්ද. එකයි මම කිවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Sinhalunge hati thamai.

    Pansala paththe payak gahanne nathi eka thamai balan inne kema beema tikai gahanna baduwakui, kudu tikakui pansalen ewai kiyala. 😂😂

    Muslim, catholic ewun hema sathiyema palli yanawa. Un palli walata lokuwata contribute karanawa. Unta Halal wage ewa thiyenawa income ganna.

    Mu balan inne pin keteta kelinna

    :yes::yes: අනේද කියන්නෙ අපේ පන්සල් වල පිo කැට සිල් තියද්දි හුරේ දාපු උන් , දැන් පිo කැටේ සල්ලි වලින් කන්ඩ බලාගෙන ඉන්නව ... මොන බහිරවයොද මන්ද සාoගික දේවල් කන්ඩ බලන් ඉන්නෙ..