අපේ කෝටිපති පන්සල් දේවාල කෝ?
නුවර පැත්තේ මුස්ලිම් පල්ලි වලින් වියලි සලක බෙදනවා ගෙවල් වලට. හැම ගෙදරටම දෙනවා, මුස්ලිම් නොවුනත්.
කෝ අපේ ලොකු දේවාල පන්සල්? සල්ලි ගොඩ ගහගෙන ඉන්නවා මිසක් මේ වෙලාවේ අඩුම දුෂ්කර පළාත් වල පන්සල් වලටවත් උදව්වක් තියෙනවද?
තව ලොකු ලොකු සේනා කියල සිංහල ජාතිය බේරගන්න කෑගහන උන්?
හැමෝම මිනිස්සුන්ට කරදරයක් උනානම මිසින්.

Last edited: