අපේ කෝටිපති පන්සල් කෝ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    මනාප අංකෙ ප්‍රකාශයට පත් කරා නම් බලාගන්න තිබ්බ අංකෙ ගහලා පාර්සල් බෙදා හරින විදිහ.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,726
    113
    අනික බං හැමෝම දැන් කරන්නේ ආණ්ඩුවට බර ගණන් වලින් සපෝට් කරන එක.
    වැරදි නෑ.
    ඒත් බං මේ වෙලේ ඊට වඩා දුප්පත් අසරණ මිනිස්සු කෙල වෙලා හාමතේ ඉන්නවා.
    ආණ්ඩුවේ ඒවා ආණ්ඩුව කරගනියි. උන්ට උපකරණ ගන්න සල්ලි නැත්නම් චීනෙන් ණයක් හරි ගනියි.
    ඉතිං බඩගින්නේ ඉන්න දුප්පතාට චීනෙන් ණය ගන්න බැහැනේ.
    ඉතිං කට්ටිය වැඩිය ෆෝකස් කරන්න ඕනේ තමන් අවට ඉන්න මිනිස්සුන්ට


    අනිවාර්යෙන් මචන්, මේක ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කිවේ ගම් ගානේ ඇවිත් ගෙවල් වලට බඩු දෙන්න බෑ, මම මේකෙන් කියන්න හැදුවේ මුස්ලිම් උන්ට එකතු වෙලා එහෙම කරන්න පුලුවන්නම් ඇයි මල්වත්ත,අස්ගිරියට එකතු වෙලා ගම් වල පන්සල් හරහා ආධාර බෙදල දෙන්න. අත්‍යවශ්‍යම මිනිස්සුන්ට.

    අපිට ගෙවල් දොරවල් උකස් කරලා දෙන්න තරම් විදිහක් නෑ , අපි අපිට පුළුවන් හැටියට එළවලු,පලතුරු ටිකක් හරි ලගපාත අඩුපාඩු තියෙන මිනිස්සුන්ට දෙනවා.

    දේශපාලුවෝ ගැන කතා කරන වැඩක් නෑ මචන්, උන් හැදෙන්නෙත් නෑ , උන්ට චන්දෙ දෙන හපුට්ටෝ හැදෙන්නෙත් නෑ
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පන්සල් වලින් කරන්ඩ පුලුවන් දේ කරනව උබ කියන්නෙ හාමුදුරුවන්ට කඩේ ගිහින් බඩු ගෙනල්ල බෙදල දෙන්ඩ කියලද...?????

    ඇයි තොට හෙන ගැහිලද තෝ බෙදපියකො අනුන්ට කියවන්නෙ නැතුව..


    සිරාවටම. හිඟන්නෙකුට රුපියලක් දෙන්නැති එවුන් තමයි ඔය. ඔහේ මොනවා හරි කියවනවා.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මුස්ලිම් උන් සල්ලි කීයක් හරි වියදම් කරලා ආයෙම බිස්නස් ටික හදාගන්නයි හදන්නේ.

    අපේ උනුත් හාල් කිලෝ එකට රැවටිල ආයෙම උන්ගේ ගුබ්බෑයම් වලට රිංගන්න පටන් ගත්තොත් ඊගාව පාර සිංහලයට ගහන්නේ වඳ වෙලාම යන්න.


    :yes::yes::yes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගන්න තියන දෙයක් ගනිල්ලා. හැබැයි ආයේ උන්ගේ කඩවල් වලට රිංගන්න යන්න එපා. උන්ට රැවටෙන්න එපා. ඔය දෙන්නේ හොඳ නම ගන්නයි බිස්නස් හදාගන්නයි කියන එක විතරක් මතක තියා ගනිල්ලා.


    ගලේ පහරපු බල්ලො වගේ . :sorry: