අපේ ගමන නවතන්න ඔය කිසිවෙකුට බෑ-මහින්ද රාජ&#350

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes:


    එනිවේ මහින්ද යටතෙ රට ආරක්ෂිතයි කියල අපට විශ්වාසයි. කුඩු කොටි හොරු බඩු යකැදුරු පංච මහා බලවේගෙ අතෑරලා එනවනම් යලි බලය දෙන්න දෙවරක් සිතිය යුතු නොවේ :yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔබ සොරාගත්තේ මිනිස් සිත් හා මිනිස් හදවත් මිස, මිලමුදල් නොවන බවට මීටත් වඩා සාක්ශි අවශ්‍ය නොවේ... යහපාලකයින්ට ඔබේ සියලු දේ උදුරාගත හැකි වුවද මේසා විශාල හදවත් ගොන්නක් කිසිවිටෙකත් ඔබෙන් උදුරාගත නොහැකි බවනම් ඉර හද සේ පැහැදිලිය.. මේ මහපොලොව ඉල්ලන්නේ ඔබම මිස අන්කවරෙක්ද.. ඔබට සදා ජය...

    :yes::yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,887
    113
    10365892_1539791139648733_7822183318671551642_n.jpg
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    හිර ගෙවල් එකක නෙවෙයි...දාහක දැම්මත් ජනතාව වෙනුවෙන් අපේ ගමන නවතන්න ඔය කිසිවෙකුට බෑ-මහින්ද රාජපක්ශ



    :yes::yes::yes::yes:

    10294371_10153273701681467_6999729484627852048_n.jpg

    ඔබ සොරාගත්තේ මිනිස් සිත් හා මිනිස් හදවත් මිස, මිලමුදල් නොවන බවට මීටත් වඩා සාක්ශි අවශ්‍ය නොවේ... යහපාලකයින්ට ඔබේ සියලු දේ උදුරාගත හැකි වුවද මේසා විශාල හදවත් ගොන්නක් කිසිවිටෙකත් ඔබෙන් උදුරාගත නොහැකි බවනම් ඉර හද සේ පැහැදිලිය.. මේ මහපොලොව ඉල්ලන්නේ ඔබම මිස අන්කවරෙක්ද.. ඔබට සදා ජය...

    Boru Baila Nogaha idapan bn..ehenam Oka Parada weddi mun Hitiye koheda..Laksha Ganaka Chanda ganakin Neda Mu deparakma Paradune..Boru Baila gahala Lajja Nowi idapan paduwe..
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    My3 netnam ayeth mahindata dennaa... :lol::lol::lol: ubala wage un innakan kohomada bn ratak hadanne..:sorry::sorry::sorry: yako peraduna eun ayet genna meka worldcup ekak neme... ekekge prathipakthi peradunanam ayemat uwa genne :shocked::shocked::shocked: mokakda bn meh rata... mr awl my3 awl nam wena ekek genawa misak ayemat unwa genalla kohomada yako ratak hadanne..:lol::lol::lol:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    මොට්ටපාල ඉරිසියාවේ පැලෙනවා ඇති දැන්...මිනිහට පොලොනරුවේ චන්දවත් ඉතුරු වෙලා තිබ්බොත් ලොකු දෙයක්.