ado meka dan dakke ban
gamaya wada karaya
congratz macho![]()
ඩීජේ නික් පී එම් එකක් එවල තිබ්බ මල් බබා කිව්ව කියල දිවුලපිටියේ වේකන්සියක් ගැන....
කුමාර අයියට මං පණිවිඩේ කිව්වා උබට කියන්න කියලා....
ඒක පොඩ්ඩක් බලපන්
ඒ ගැන බැලුවා බන් ... මල් බබා කතා කරා මට .. එක හරි ගියේ නැ ..එතන තව එකක් තියෙනවා කියලා එක බලලා කියන්නම් කිව්වා ... බලමු
සුභ පැතුම් ගමයෝ ! ජයවේවා !
කිරියේ ත්රෙඩ් එක අදයි බන් දැක්කේ..
Thread eka ada dekke kiyapanko ekath kuma ge jangi thread eken
http://www.elakiri.com/forum/showpost.php?p=20122688&postcount=17
ELA gamayo contgrtz dewani ekata yanna try karapan den![]()



