අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඩීජේ නික් පී එම් එකක් එවල තිබ්බ මල් බබා කිව්ව කියල දිවුලපිටියේ වේකන්සියක් ගැන....
    කුමාර අයියට මං පණිවිඩේ කිව්වා උබට කියන්න කියලා....
    ඒක පොඩ්ඩක් බලපන්


    ඒ ගැන බැලුවා බන් ... මල් බබා කතා කරා මට .. එක හරි ගියේ නැ ..එතන තව එකක් තියෙනවා කියලා එක බලලා කියන්නම් කිව්වා ... බලමු
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ ගැන බැලුවා බන් ... මල් බබා කතා කරා මට .. එක හරි ගියේ නැ ..එතන තව එකක් තියෙනවා කියලා එක බලලා කියන්නම් කිව්වා ... බලමු


    11.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඊයේ හවස ධාරානිපාත වර්ෂාවත් එක්කම අපේ කොලු කුමාරයා (kumara456) සහ ඔහුගේ බිරිද පැමිණියා පොඩි කොල්ලව බලන්න ....... මලක් වගේ එල කොල්ලෙක් ;)

    ඒ වගේම Rider89, Deshanshahi, Gayendra තැන්ක්ස් බන් කුමාරත් එක්ක එකතු වෙලා කරපු උදව්වට . වෙලාවේ හැටියට සැහෙන වටිනවා

    :yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒ වගේම දත් කිම්බුලත් උදව් කරා .. ඒ ගැනත් මතක් කරන්න ඕනේ :yes:

    පොර කියපු එක දෙයක් තමා " මචන් යාලුවෝ සතුටේදී නෙමේ දුකේදී තම ඉන්න ඕනේ කියලා ":cool: