අපේ ගාල්ලේ අසිරිය .
◄ 1886 දි ඉංග්‍රීසින් විසිනි ලෝහයෙන් තනා තිබු ප්රදිපාගාරය ►

◄ ක්වීන්ස් හවුස් ►
1683 දි ඉදිකල “ක්වීන්ස් හවුස්” නැමති ගොඩනැගිල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස ලෙස යොදා ගෙන ඇත.

◄ ඕලන්ද රෝහල ►
පැරණි ඕලන්ද රෝහල පිහිටි තැන අද මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලය හා ගාලු උරුමය පවත්වා ගෙන යයි.එය මගින් ගාලු කොටුවේ නඩත්තු කටයුතු කරගෙන යයි.

◄ එකල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ►
එකල ඉංග්‍රිසීන් එය අශ්ව රේස් සඳහා ද භාවිතා කර තිබුනි.

◄ ලන්දේසි බඩු ගබඩාවේ පැරණි සැලසුමක් ►
ගාලු කොටුවේ ඇති විශාලම ගොඩනැගිල්ල ලන්දේසී බඩු ගබඩාවයි. මහල් දෙකකින් යුතු මෙහි උඩ කොටසේ ලන්දේසි සමයේ කන්‍යාරාමයක් තිබි ඇත. එහි ඉදිරිපස 1701 දි සාදන ලද ඝණ්ඨා කුළුණක් ඇත.
දන්නවාද? මේ බඩු ගබඩාව දැන් සාගර කෞතුකාගාරයක්.

♥(¯`´•.¸(¯`´•.¸ ________ღ☆ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
☆☆♥░▓▒░♥ elakiri යාළුවෝ එක්ක බෙදාගන්නකැමතිනම් Rep පාරක් දාලා Bump එකකුත් දීලා ගියාට දොසක් නැ ♥░▒▓░♥☆☆
♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ☆ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

එළකිරි එකේ අපේ ගාල්ලේ සහෝදරයොත් ඇතිනේ
ගාල්ලේ ඓතිහාසික පසුබිම පිළිබද ඔයාලා දන්නා කරුනුත් දාන්න .