අපේ ගාල්ලේ අසිරිය .

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ගාල්ලේ ඓතිහාසික පසුබිම පිළිබද ඔයාලා දන්නා කරුනුත් දාන්න .

    ස්තුතියි.

    අපේ සිංහල උරුමයනුත් බොහොමයක් ගාල්ලෙ තියෙනව..
    කොග්ගල මාටින් වික්‍රමසිංහ කියන්නෙ අපි බොහොම දෙනෙක්ට මවුබස ප්‍රගුන කරවපු කතු වරයෙක්. ඔහුගෙ නිවස දැන් කෞතුකාගාරයක්. ඉස්සර සිංහල ගැමි ජීවිතය, සමාජය ගැන කියල දෙන දැනුම් ගබඩාවක් .. තියෙන්නෙ කොග්ගල.

    තවත් ලස්සන උරුමයක් කතළුවෙ පූර්‍වාරාම විහාරය.. පුළුවන් නම් පින්තූර ටිකක් හොයාගෙන දාන්න මචන්.