අපේ ගැහැණු ආදර්ශයට ගත යුත්තේ මෙවැනි ගැහැණුන්වය
ඡුලී ඇනී ගෙන්ටර් Julie Anne Genter
ඡුලී ඇනී නවසීලන්තයේ කාන්තා ( Woman ) අමාත්‍යාංශය භාර ඇමතිනියයි. ඇය පාර්ලිමෙින්තු සැසිවලට සහභාගී වුයේ සිය ප්‍රථම දරැගැබද දරාගෙනය. දරැ ප්‍රසූතිය සදහා දින ලං වෙද්දී ඇයට සිය අමාත්‍යංශය මාස 3 ක ප්‍රසූත නිවාඩු ලබාදුන් නමුදු ඇය තවත් සති 6ක් අමාත්‍යංශය තුල විවිධ කාර්යන්හි නිරත විය. මෙි ඉරිදාවෙි 2018-08-19 ඇයට බොහෝ ප්‍රසුති වෙිදනාවන් දැණුනු අතර බොහෝ. අමාරැවිය . ඒ සදහා ඇය Auckland City රෝහලට යාමට සැරසුනු විට ඇයට උදවි කිරීමට ඇගේ කාර්යමන්ඩලය ඉදිරිපත්විය. එහෙත් සියල්ලන්ටම යාමට තම කාරය ඉඩ මදිවිය. අනික ඇගේ මනෝභාවය එය නොවීය. ඇය සිනහමුසු මුහුනින් ඔවුන්ගේ ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කොට සිය බයිසිකලයට නැගුනාය.
ඇගේ ස්වාමි පුරැෂයාද ඔහුගේ බයිසිකලය ගත් අතර
දෙදෙනාම Auckland රෝහල දක්වා බයිසිකල් පැද්දෝය ..
ඉන් පසු ඇය සිය හිතවතුන්ට ඉන්ටර්ග්රෑමි සමාඡඡාලය හරහා මෙම පණිවිඩය තැබුවාය.
‘‘ මෙි ලස්සන ඉරිදාවෙි ප්‍රථම දරැවා ලැබීමට මම මගේ බයිසිකලය පැදගෙන රෝහල වෙත යමින් සිටින්නෙමි. අපට සුබ පතන්න Good Luck කියල ‘‘
මොනතරමි ධෛර්යවන්ත , මොනතරමි නමි නිහතමානී ගැහැණුද !( Woman ) මොනතරමි ආදර්ශමත් දේශපාලන චරිතද ! ඉගෙනගන්න යමක් නවසීලන්ත කාන්තා ( Woman ) ඇමතිනිය ඡුලී ඇනී ගෙන්ටර්ගෙන් ! ඇයට සල්ලි නැතිවද ? ඇයට වාහන රියදුරන් හෝ සේවකයන් නැතිවද ? ඇයට පහසුකමි නැතිවද ? ඇයට බලය නැතිවද ?
source http://thewoman.lk/woman-newzeland/
