අපේ ගැහැණු

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
අපේ ගැහැණු ආදර්ශයට ගත යුත්තේ මෙවැනි ගැහැණුන්වය​

attachment.php


attachment.php



ඡුලී ඇනී ගෙන්ටර් Julie Anne Genter

ඡුලී ඇනී නවසීලන්තයේ කාන්තා ( Woman ) අමාත්‍යාංශය භාර ඇමතිනියයි. ඇය පාර්ලිමෙින්තු සැසිවලට සහභාගී වුයේ සිය ප්‍රථම දරැගැබද දරාගෙනය. දරැ ප්‍රසූතිය සදහා දින ලං වෙද්දී ඇයට සිය අමාත්‍යංශය මාස 3 ක ප්‍රසූත නිවාඩු ලබාදුන් නමුදු ඇය තවත් සති 6ක් අමාත්‍යංශය තුල විවිධ කාර්යන්හි නිරත විය. මෙි ඉරිදාවෙි 2018-08-19 ඇයට බොහෝ ප්‍රසුති වෙිදනාවන් දැණුනු අතර බොහෝ. අමාරැවිය . ඒ සදහා ඇය Auckland City රෝහලට යාමට සැරසුනු විට ඇයට උදවි කිරීමට ඇගේ කාර්යමන්ඩලය ඉදිරිපත්විය. එහෙත් සියල්ලන්ටම යාමට තම කාරය ඉඩ මදිවිය. අනික ඇගේ මනෝභාවය එය නොවීය. ඇය සිනහමුසු මුහුනින් ඔවුන්ගේ ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කොට සිය බයිසිකලයට නැගුනාය. 


ඇගේ ස්වාමි පුරැෂයාද ඔහුගේ බයිසිකලය ගත් අතර 
දෙදෙනාම Auckland රෝහල දක්වා බයිසිකල් පැද්දෝය ..
ඉන් පසු ඇය සිය හිතවතුන්ට ඉන්ටර්ග්‍රෑමි සමාඡඡාලය හරහා මෙම පණිවිඩය තැබුවාය.


‘‘ මෙි ලස්සන ඉරිදාවෙි ප්‍රථම දරැවා ලැබීමට මම මගේ බයිසිකලය පැදගෙන රෝහල වෙත යමින් සිටින්නෙමි. අපට සුබ පතන්න Good Luck කියල ‘‘
මොනතරමි ධෛර්යවන්ත , මොනතරමි නමි නිහතමානී ගැහැණුද !( Woman ) මොනතරමි ආදර්ශමත් දේශපාලන චරිතද ! ඉගෙනගන්න යමක් නවසීලන්ත කාන්තා ( Woman ) ඇමතිනිය ඡුලී ඇනී ගෙන්ටර්ගෙන් ! ඇයට සල්ලි නැතිවද ? ඇයට වාහන රියදුරන් හෝ සේවකයන් නැතිවද ? ඇයට පහසුකමි නැතිවද ? ඇයට බලය නැතිවද ?



source http://thewoman.lk/woman-newzeland/
 

Attachments

  • 39509368_1336873129778977_3142167978917756928_n.jpg
    39509368_1336873129778977_3142167978917756928_n.jpg
    53.7 KB · Views: 114
  • 39624005_1336873069778983_5322605321842065408_n.jpg
    39624005_1336873069778983_5322605321842065408_n.jpg
    45.2 KB · Views: 115
  • Like
Reactions: wccryanrox

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    rajapaksa_pti.jpg
    rajapaksa_pti.jpg


    නවසිලන්තේ උනත්, ඇමති උනත් මේකි මෝඩ ගෑනියෙක්නේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නෑ !!..... එකට අපේ සිරිලිය නෝනා (22222222V -PB සුදුවැල්ල)
     
    Last edited: