දිව තියලා බලපන් දෙවියන් වහන්සේ බලාගන්ඩ පුලුවන් වෙයිවොල්ට් 20 ක් විතර තියෙනව![]()
ට්‍රිප් ස්විච් එක තාම හොඳට වැඩ නම් සෙරමික් ෆියුස් ටික තියාගනිං. මාරු කරන්න ඕන නෑඅපේ ගෙදර තාම සෙරමික් වලින් දාපු ෆියුස් බොක්ස් එකක් තියෙන්නෙ. අර අලුත් ජාතියෙ බ්‍රේකර් තියෙන ෆියුස් බොක්ස් එකක් කීයක් වෙනවැයි දැන්?
ට්‍රිප් ස්විච් එක තාම හොඳට වැඩ නම් සෙරමික් ෆියුස් ටික තියාගනිං. මාරු කරන්න ඕන නෑ
ට්‍රිප් ස්විච් එක තාම හොඳට වැඩ නම් සෙරමික් ෆියුස් ටික තියාගනිං. මාරු කරන්න ඕන නෑ
කම්බි දාන පරණ ඒවා නේද ඔය? කොහෙන්ද ඕවට දාන කම්බි හොයාගන්නෙට්රිප් ස්විච් එක තාම හොඳට වැඩ නම් සෙරමික් ෆියුස් ටික තියාගනිං. මාරු කරන්න ඕන නෑ
කම්බි දාන පරණ ඒවා නේද ඔය? කොහෙන්ද ඕවට දාන කම්බි හොයාගන්නෙ
ඒ කම්බි හරියටම ඇම්පියර් 5ට වැඩිනම් පිච්චෙනවා වගේ වෙනවද?තඹ කම්බි තියෙන්නේ බන් බල්බ් වැල් දාන නිලුයි දුඹුරුයි වයර් වල.
ඒ කම්බි හරියටම ඇම්පියර් 5ට වැඩිනම් පිච්චෙනවා වගේ වෙනවද?
ලංකාවේ නියුට්‍රල් එක එර්ත් කරන්නෙ නැද්ද?වොල්ට් 20 ක් විතර තියෙනව![]()