අපේ ගෙදර නියුටල් එකෙයි අර්ත් එකෙයි වෙනස

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    6V තමයි උපරිම තියෙන්න ඕන... ඒත් ට්‍රාන්ස්ෆෝමර් හරියට earth කරලා නැති හින්දා ඔය ගාන ගන්න අමාරුයි ලන්කාවේ...
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Neutral eka earth karanne transformer eka lagin, akai voltage drop ekak set wenne

    1730515595771.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    අපේ ගෙදර තාම සෙරමික් වලින් දාපු ෆියුස් බොක්ස් එකක් තියෙන්නෙ. අර අලුත් ජාතියෙ බ්‍රේකර් තියෙන ෆියුස් බොක්ස් එකක් කීයක් වෙනවැයි දැන්?
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,262
    34,900
    113
    අපේ ගෙදර තාම සෙරමික් වලින් දාපු ෆියුස් බොක්ස් එකක් තියෙන්නෙ. අර අලුත් ජාතියෙ බ්‍රේකර් තියෙන ෆියුස් බොක්ස් එකක් කීයක් වෙනවැයි දැන්?
    ට්‍රිප් ස්විච් එක තාම හොඳට වැඩ නම් සෙරමික් ෆියුස් ටික තියාගනිං. මාරු කරන්න ඕන නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    ට්‍රිප් ස්විච් එක තාම හොඳට වැඩ නම් සෙරමික් ෆියුස් ටික තියාගනිං. මාරු කරන්න ඕන නෑ

    ට්‍රිප් ස්විච් එකනම් ජපන් එකක් තියෙන්නේ Fuji එකක්.
     
    • Wow
    Reactions: Mr Bones

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    ට්‍රිප් ස්විච් එක තාම හොඳට වැඩ නම් සෙරමික් ෆියුස් ටික තියාගනිං. මාරු කරන්න ඕන නෑ

    අලුත් බ්‍රේකර් වලට වඩා සෙරමික් එක හොඳයි කියලද කියන්නේ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ගෙදර වෙනම transformer එකක් ගහගනින්. අපේ office එකෙත් එක machine එකකට ඕක බලපෑවා. උන් ඕක දශම ගණකටද කොහෙද බස්සන්න කිව. වෙනම unit එකක් හයි කර power දෙන්න. දැන් හරි.
     
    • Love
    Reactions: AnuradhaRa

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,427
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ට්‍රිප් ස්විච් එක තාම හොඳට වැඩ නම් සෙරමික් ෆියුස් ටික තියාගනිං. මාරු කරන්න ඕන නෑ
    කම්බි දාන පරණ ඒවා නේද ඔය? කොහෙන්ද ඕවට දාන කම්බි හොයාගන්නෙ
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    933
    713
    93
    වොල්ට් 20 ක් විතර තියෙනව :sorry:
    ලංකාවේ නියුට්‍රල් එක එර්ත් කරන්නෙ නැද්ද?

    මෙහෙ (Australia) හැම ගෙදරකම නියුට්‍රල් එක එර්ත් කරල, RCBO එකක් හරහ තමයි ලයිව් එකයි නියුට්‍රල් එකයි appliance වලට යන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa