අපේ ගෙදර නියුටල් එකෙයි අර්ත් එකෙයි වෙනස

AnuradhaRa

Well-known member
  • අපේ ගෙදර තාම සෙරමික් වලින් දාපු ෆියුස් බොක්ස් එකක් තියෙන්නෙ. අර අලුත් ජාතියෙ බ්‍රේකර් තියෙන ෆියුස් බොක්ස් එකක් කීයක් වෙනවැයි දැන්?
    සෙරමික් පියුස් පිච්චිලම නැද්ද
    ආයෙ දැම්මෙ මොන කම්බිද?

    අලුත් බ්‍රේකර් වලට වඩා සෙරමික් එක හොඳයි කියලද කියන්නේ?
    බ්‍රේකර් සෙට් එකක් දාගනින් බං
    ඌට පිස්සු
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,104
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නියුට්‍රල් එක එර්ත් කරල,
    Confused James Franco GIF
     

    AnuradhaRa

    Well-known member
  • තඹ කම්බි තියෙන්නේ බන් බල්බ් වැල් දාන නිලුයි දුඹුරුයි වයර් වල.
    හරි සංතෝසයි

    ලංකාවේ නියුට්‍රල් එක එර්ත් කරන්නෙ නැද්ද?

    මෙහෙ (Australia) හැම ගෙදරකම නියුට්‍රල් එක එර්ත් කරල, RCBO එකක් හරහ තමයි ලයිව් එකයි නියුට්‍රල් එකයි appliance වලට යන්නෙ
    මං හිතන්නෙ අරත් කරල තියෙන්නෙ අපිට සප්ලයි දෙන ට්‍රාන්ස්ෆෝමරේ ගාවින්
    එතනින් මෙහාට අර්ත් කරල නෑ කොහෙවත්

    ඉතිං එතන ඉදං ගෙවල් හරියට එනකොට වෝල්ට් 0, වෝල්ට් 2-3 විතර වැඩි වෙලා
    youtube වීඩියෝ එකකින් මාත් දැනගත්තෙ

    https://www.electrical-installation.org/enwiki/Characteristics_of_TT,_TN_and_IT_systems

    ඒ කම්බි හරියටම ඇම්පියර් 5ට වැඩිනම් පිච්චෙනවා වගේ වෙනවද?
    ඔය වයර් කෑලි හරියන්නෙ නෑ බං
    නිකං විදුලිය නාස්ති වෙනව විතරයි

    නිකම්ම උනුවෙලා යන මැටීරියල් එකක් වෙන්න ඕනෙ
    වෙනම පියුස් කම්බි කියල ජාතියක් කියන්නෙ ඒකනෙ
    මාත් ඕක අද කල්පනා කෙරුවෙ

    @Candid-B
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    මං හිතන්නෙ අරත් කරල තියෙන්නෙ අපිට සප්ලයි දෙන ට්‍රාන්ස්ෆෝමරේ ගාවින්
    එතනින් මෙහාට අර්ත් කරල නෑ කොහෙවත්

    ඉතිං එතන ඉදං ගෙවල් හරියට එනකොට වෝල්ට් 0, වෝල්ට් 2-3 විතර වැඩි වෙලා
    youtube වීඩියෝ එකකින් මාත් දැනගත්තෙ
    නෑ මචං මම කිව්වෙ ට්‍රාන්ස්ෆෝමර් එක ලඟින් නෙමෙයි ගෙදර මීටර් පෙට්ටිය ලඟින් එර්ත් කරන එක, ඒකට මෙහෙ MEN ((Multiple Earthed Neutral) කියල කියන්නෙ, එතකොට ගේ ඇතුලෙ හැම වෙලාවෙම නියුට්‍රල් එකයි එර්ත් එකයි අතර 0V
    1730541875412.png
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නෑ මචං මම කිව්වෙ ට්‍රාන්ස්ෆෝමර් එක ලඟින් නෙමෙයි ගෙදර මීටර් පෙට්ටිය ලඟින් එර්ත් කරන එක, ඒකට මෙහෙ MEN ((Multiple Earthed Neutral) කියල කියන්නෙ, එතකොට ගේ ඇතුලෙ හැම වෙලාවෙම නියුට්‍රල් එකයි එර්ත් එකයි අතර 0V
    View attachment 240654

    ඔයා ඉන්න රටේ සිස්ටම් එක වෙන්න ඇති
    ලංකාවෙ වෙනස්
     
    • Like
    Reactions: nuwan9999

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,056
    578
    113
    Siri Baijan
    නෑ මචං මම කිව්වෙ ට්‍රාන්ස්ෆෝමර් එක ලඟින් නෙමෙයි ගෙදර මීටර් පෙට්ටිය ලඟින් එර්ත් කරන එක, ඒකට මෙහෙ MEN ((Multiple Earthed Neutral) කියල කියන්නෙ, එතකොට ගේ ඇතුලෙ හැම වෙලාවෙම නියුට්‍රල් එකයි එර්ත් එකයි අතර 0V
    View attachment 240654
    RCBO වලට Earth කරන්න එන්නේ නැත්තේ ඈයි?
    ඔස්ත්‍රෙලියාවෙ විදුලි මීටරෙ ගාවට දාන්නෙ මොකක්ද?
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,563
    5,937
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒ කම්බි හරියටම ඇම්පියර් 5ට වැඩිනම් පිච්චෙනවා වගේ වෙනවද?
    පිච්චෙනවා වැඩී වගේ නං කම්බි දෙකක් එකට ඔතලා දානවා

    එහෙම තමා ඉස්සර ඈයෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    නෑ මචං මම කිව්වෙ ට්‍රාන්ස්ෆෝමර් එක ලඟින් නෙමෙයි ගෙදර මීටර් පෙට්ටිය ලඟින් එර්ත් කරන එක, ඒකට මෙහෙ MEN ((Multiple Earthed Neutral) කියල කියන්නෙ, එතකොට ගේ ඇතුලෙ හැම වෙලාවෙම නියුට්‍රල් එකයි එර්ත් එකයි අතර 0V
    View attachment 240654

    ඕක හොඳයි. අකුණු එහෙම ගහද්දි N-E surge ඇතිවෙන්නේ නැති තරම්. ලංකාවේ off කරලා තීන බල්බ් එහෙම පිච්චෙන්නේ අකුණු ගහද්දි ඕක නිසා.

    ලංකාවේ තියෙන්නේ ට්‍රාන්ස්ෆොර්මෙර් එක ලගින් නිවුට්‍රල් එක අර්ත් කරලා. එතකොට ගෙවල් ට්‍රාන්ස්පොම එකට ටිකක් දුරයි නම් නිව්ටල් අර්ත් අතර වෝල්ටේජ් වෙනසක් ඇති වෙනවා වගේම අකුණු ගහද්දි නිව්ට්‍රල් එකෙන් surge එකක් එන්න පුළුවන්.
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    Sorry මේ post එක කලින් දැක්කෙ නැහැ ...

    RCBO වලට Earth කරන්න එන්නේ නැත්තේ ඈයි?
    මම හිතන්නෙ neutral එක already earth කරල හින්ද වෙන්න ඇති
    ඔස්ත්‍රෙලියාවෙ විදුලි මීටරෙ ගාවට දාන්නෙ මොකක්ද?
    මීටර් එක ලඟට තියෙන්නෙ distribution box එක, ඒකෙ තමයි ඔය MEN setup එක තියෙන්නෙ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ගෙදර වෙනම transformer එකක් ගහගනින්. අපේ office එකෙත් එක machine එකකට ඕක බලපෑවා. උන් ඕක දශම ගණකටද කොහෙද බස්සන්න කිව. වෙනම unit එකක් හයි කර power දෙන්න. දැන් හරි.
    printing da?
     
    • Like
    Reactions: AnuradhaRa