nah circuit breakers safe kambi dana fuse walata wadaඅලුත් බ්‍රේකර් වලට වඩා සෙරමික් එක හොඳයි කියලද කියන්නේ?
nah circuit breakers safe kambi dana fuse walata wadaඅලුත් බ්‍රේකර් වලට වඩා සෙරමික් එක හොඳයි කියලද කියන්නේ?
සෙරමික් පියුස් පිච්චිලම නැද්දඅපේ ගෙදර තාම සෙරමික් වලින් දාපු ෆියුස් බොක්ස් එකක් තියෙන්නෙ. අර අලුත් ජාතියෙ බ්‍රේකර් තියෙන ෆියුස් බොක්ස් එකක් කීයක් වෙනවැයි දැන්?
බ්‍රේකර් සෙට් එකක් දාගනින් බංඅලුත් බ්‍රේකර් වලට වඩා සෙරමික් එක හොඳයි කියලද කියන්නේ?
හරි සංතෝසයිතඹ කම්බි තියෙන්නේ බන් බල්බ් වැල් දාන නිලුයි දුඹුරුයි වයර් වල.
මං හිතන්නෙ අරත් කරල තියෙන්නෙ අපිට සප්ලයි දෙන ට්‍රාන්ස්ෆෝමරේ ගාවින්ලංකාවේ නියුට්‍රල් එක එර්ත් කරන්නෙ නැද්ද?
මෙහෙ (Australia) හැම ගෙදරකම නියුට්‍රල් එක එර්ත් කරල, RCBO එකක් හරහ තමයි ලයිව් එකයි නියුට්‍රල් එකයි appliance වලට යන්නෙ
https://www.electrical-installation.org/enwiki/Characteristics_of_TT,_TN_and_IT_systems
ඔය වයර් කෑලි හරියන්නෙ නෑ බංඒ කම්බි හරියටම ඇම්පියර් 5ට වැඩිනම් පිච්චෙනවා වගේ වෙනවද?
නෑ මචං මම කිව්වෙ ට්‍රාන්ස්ෆෝමර් එක ලඟින් නෙමෙයි ගෙදර මීටර් පෙට්ටිය ලඟින් එර්ත් කරන එක, ඒකට මෙහෙ MEN ((Multiple Earthed Neutral) කියල කියන්නෙ, එතකොට ගේ ඇතුලෙ හැම වෙලාවෙම නියුට්‍රල් එකයි එර්ත් එකයි අතර 0Vමං හිතන්නෙ අරත් කරල තියෙන්නෙ අපිට සප්ලයි දෙන ට්‍රාන්ස්ෆෝමරේ ගාවින්
එතනින් මෙහාට අර්ත් කරල නෑ කොහෙවත්
ඉතිං එතන ඉදං ගෙවල් හරියට එනකොට වෝල්ට් 0, වෝල්ට් 2-3 විතර වැඩි වෙලා
youtube වීඩියෝ එකකින් මාත් දැනගත්තෙ
නෑ මචං මම කිව්වෙ ට්‍රාන්ස්ෆෝමර් එක ලඟින් නෙමෙයි ගෙදර මීටර් පෙට්ටිය ලඟින් එර්ත් කරන එක, ඒකට මෙහෙ MEN ((Multiple Earthed Neutral) කියල කියන්නෙ, එතකොට ගේ ඇතුලෙ හැම වෙලාවෙම නියුට්‍රල් එකයි එර්ත් එකයි අතර 0V
View attachment 240654
RCBO වලට Earth කරන්න එන්නේ නැත්තේ ඈයි?නෑ මචං මම කිව්වෙ ට්‍රාන්ස්ෆෝමර් එක ලඟින් නෙමෙයි ගෙදර මීටර් පෙට්ටිය ලඟින් එර්ත් කරන එක, ඒකට මෙහෙ MEN ((Multiple Earthed Neutral) කියල කියන්නෙ, එතකොට ගේ ඇතුලෙ හැම වෙලාවෙම නියුට්‍රල් එකයි එර්ත් එකයි අතර 0V
View attachment 240654
පිච්චෙනවා වැඩී වගේ නං කම්බි දෙකක් එකට ඔතලා දානවාඒ කම්බි හරියටම ඇම්පියර් 5ට වැඩිනම් පිච්චෙනවා වගේ වෙනවද?
නෑ මචං මම කිව්වෙ ට්‍රාන්ස්ෆෝමර් එක ලඟින් නෙමෙයි ගෙදර මීටර් පෙට්ටිය ලඟින් එර්ත් කරන එක, ඒකට මෙහෙ MEN ((Multiple Earthed Neutral) කියල කියන්නෙ, එතකොට ගේ ඇතුලෙ හැම වෙලාවෙම නියුට්‍රල් එකයි එර්ත් එකයි අතර 0V
View attachment 240654
මම හිතන්නෙ neutral එක already earth කරල හින්ද වෙන්න ඇතිRCBO වලට Earth කරන්න එන්නේ නැත්තේ ඈයි?
මීටර් එක ලඟට තියෙන්නෙ distribution box එක, ඒකෙ තමයි ඔය MEN setup එක තියෙන්නෙඔස්ත්රෙලියාවෙ විදුලි මීටරෙ ගාවට දාන්නෙ මොකක්ද?
printing da?ගෙදර වෙනම transformer එකක් ගහගනින්. අපේ office එකෙත් එක machine එකකට ඕක බලපෑවා. උන් ඕක දශම ගණකටද කොහෙද බස්සන්න කිව. වෙනම unit එකක් හයි කර power දෙන්න. දැන් හරි.