අපේ ගෙදර භූතයෙක්

Sep 4, 2015
3,212
269
0
දැන් උඹද මේක එඩිට් කරේ :oo:

නෑ බන් මේ පින්තූරෙ දාලා එකෙක් මගේ රෙප් කපල තිබ්බා. මම ආයි ඒක මෙතන දාලා ආතල් එකක් දෙන්න ගියේ. :growl:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බන් මේ පින්තූරෙ දාලා එකෙක් මගේ රෙප් කපල තිබ්බා. මම ආයි ඒක මෙතන දාලා ආතල් එකක් දෙන්න ගියේ. :growl:
    :D උඹට අද රෑට හීනෙන් ඔය අමනුස්සය පේනව ඔන්න බලපන් :D
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Ohoma sira seen wenawa pansal wala nan. Api gahapu photo wala wadila tyanawa and kaparak thesaththa gnana pujawa welawe etana hodata hitagena innawa sudu patata tanikarama. Ape akke kenek gahapu photo eke tama wadila tibune.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ ෂික් එාපා බන් ඕවා කියන්න:(
    උඹ තනියම නේ ඇඳේ නිදාගන්නේ, ලයිට් නිවල ඇඳට ගියාම උඹට දැනෙයි උඹ තනියම නෙවේ ඉන්නෙ කියල :baffled:
    පොඩි පොඩි සද්ද ඇහෙයි .. ඇඳ යටින්.. එතකොට තමා උඹට තේරෙන්නේ ඇඳ යට කවුරුහරි ඉන්නව වගේ කියල... සර බර ගාල සද්ද එන්න ගන්නව.. හීනියට සිතලකුත් දැනෙයි .. :baffled:
    කකුලෙ ඇඟිලි තුඩු වලට සීතලක් එක්ක කාගේද අතක් ගැවෙනවා වගේ දැනෙයි ..
    එකපාරටම කව්ද උඹේ කකුලෙන් අල්ලනව . . ඇදල උඹව බිමට දානව.. උඹ කෑ ගහනව . .කාටවත් උඹව ඇහෙන්නේ නෑ . . :(

    දැන් රෑ 12ත ලඟයි මගේ පුතේ .. ටික් ටොක් ටික් ටොක් ටික් ටොක් තව ටිකයි වෙලා තියෙන්නේ උඹට ... :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඕවා පටන් ගන්නේ එළියේ සද්දවලින්
    බල්ලොන්ට ඕව පේනවලු උන් තමා ඉස්සෙල්ලම බුරන්නේ
    බයට කෑගහන්න බැරි වෙන එක තමා හොදම වැඩේ :confused:
    කදුළු වක්කරගෙන ඉන්න වෙනවා ගොළුව වගේ :baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    animated-horror-image-0328.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕවා පටන් ගන්නේ එළියේ සද්දවලින්
    බල්ලොන්ට ඕව පේනවලු උන් තමා ඉස්සෙල්ලම බුරන්නේ
    බයට කෑගහන්න බැරි වෙන එක තමා හොදම වැඩේ :confused:
    කදුළු වක්කරගෙන ඉන්න වෙනවා ගොළුව වගේ :baffled:
    සමහර විට සුළුදිය පහවෙන්නත් පුළුවන් ලු :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම දකලනම් නැ තවම
    එත් දැන් පදිංචියත් සොහොනක් කිට්ටුව.

    පොඩිකාලේ 3-5දී වගේ අපි පදිචි වෙලා හිටියේ අයිතිකාරයන්ට ඉන්න බැරි වෙන්න හදිහූනියම් කරපු ඉඩමක,ගෙදර සැහෙන්න විශාලයි වගේම අතුල අදුරුයි.වත්තත් ඒ වගේමයි.
    එහෙම දෙයක් දැනිල නම් නැ.
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    පොන්න බල්ල බොරු කියල මාට්ටුයි google එකෙන් ෆොටෝ අරගෙන රවට්ටන්න දාල අපිට තියෙන්නෙත් උඹට වගේ මොලයක් කියල හිතුවද?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනේ පලයන් උගුඩුවො යන්න. කැරි සුමනෙ. :rofl:
    Lizard උබට නෙමෙයි කිව්වෙ ඕන්.:D
     
    Last edited: