දැන් උඹද මේක එඩිට් කරේ
නෑ බන් මේ පින්තූරෙ දාලා එකෙක් මගේ රෙප් කපල තිබ්බා. මම ආයි ඒක මෙතන දාලා ආතල් එකක් දෙන්න ගියේ.![]()
උඹට අද රෑට හීනෙන් ඔය අමනුස්සය පේනව ඔන්න බලපන්
උඹට අද රෑට හීනෙන් ඔය අමනුස්සය පේනව ඔන්න බලපන්
![]()

උඹ තනියම නේ ඇඳේ නිදාගන්නේ, ලයිට් නිවල ඇඳට ගියාම උඹට දැනෙයි උඹ තනියම නෙවේ ඉන්නෙ කියලඅපෝ ෂික් එාපා බන් ඕවා කියන්න![]()




උඹ තනියම නේ ඇඳේ නිදාගන්නේ, ලයිට් නිවල ඇඳට ගියාම උඹට දැනෙයි උඹ තනියම නෙවේ ඉන්නෙ කියල
පොඩි පොඩි සද්ද ඇහෙයි .. ඇඳ යටින්.. එතකොට තමා උඹට තේරෙන්නේ ඇඳ යට කවුරුහරි ඉන්නව වගේ කියල... සර බර ගාල සද්ද එන්න ගන්නව.. හීනියට සිතලකුත් දැනෙයි ..
කකුලෙ ඇඟිලි තුඩු වලට සීතලක් එක්ක කාගේද අතක් ගැවෙනවා වගේ දැනෙයි ..
එකපාරටම කව්ද උඹේ කකුලෙන් අල්ලනව . . ඇදල උඹව බිමට දානව.. උඹ කෑ ගහනව . .කාටවත් උඹව ඇහෙන්නේ නෑ . .
දැන් රෑ 12ත ලඟයි මගේ පුතේ .. ටික් ටොක් ටික් ටොක් ටික් ටොක් තව ටිකයි වෙලා තියෙන්නේ උඹට ...


සමහර විට සුළුදිය පහවෙන්නත් පුළුවන් ලු
ඕවා පටන් ගන්නේ එළියේ සද්දවලින්
බල්ලොන්ට ඕව පේනවලු උන් තමා ඉස්සෙල්ලම බුරන්නේ
බයට කෑගහන්න බැරි වෙන එක තමා හොදම වැඩේ
කදුළු වක්කරගෙන ඉන්න වෙනවා ගොළුව වගේ![]()
![]()
බලපන්කො මුන් රෙප් කපල තියෙන හැටි.
![]()

බොරුවක් දැම්මත් අහුනොවෙන්න දාපන්