අපේ ගෙදර භූතයෙක්
අපේ ගෙදර මීට මාස 9 කට කලින් පොඩි බණක් තිබුණා. හාමුදුරු එක් නමයි වැඩියේ. ලොකු හාමුදුරුවෝ රෝගාතුර වෙලා තිබ්බ නිසා හොඳට ලෑස්ති කරල තිබුණත් කර ගන්න බැරි වුණා. ඉතින් පිරිත් මණ්ඩප්ප ගහල ආරාධනා කරපු හාමුදුරුවරුන්ට වඩින්න බැරි වුණා. එක නමයි වැඩියේ. අපට සිද්ධ වුණ ඇබැද්දිය ගැන සැක හිතිල දේවාලයකින් අඳුනක් බැලුවා. එතකොට කිව්වා ගෙදර පින් කටයුතු කරන්න දෙන්නෙ නෑ. මොනා හරි දෝෂයක් තියේය කියල කිව්වා.
බණ දවසේ මම තමයි ෆොටෝ ගැහුවේ. ගහපු ෆොටෝ 300ක් විතම ෆෝන් මෙමරියේ තිබ්බා. ඉතින් මම ඔයින් එක එක ආයෙ බලන්න ගියෙ නැහැ. මුලින්ම ගහපු ෆොටෝ 5ක් විතරයි ඇල්බම් එකට දැම්මේ. දවසක් ෆෝන් මෙමරියෙ ෆොටෝ බල බල ඉද්දි අමුතු ෆොටෝ එකක් හම්බ වුණා. යක්ෂයෙක් ඉන්න එකක්. අනේ මන්දා මට නම් ඕවයි ගානක් නැහැ. මම කාටවත් කිව්වෙත් නැහැ. අඩුගානෙ ගෙදර අයටවත්. ඔය කණ්නාඩි දාල ඉන්නෙ මගේ මල්ලී. ඉතින් මම කව්ද කියලත් අඳුර ගන්න පුළුවන් වෙයි.
මේ තියෙන්නේ ඒ පින්තූරෙ.