අපේ ගෙදර වත්තෙ අමනුෂ්‍ය බලපෑම් තියනව

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,116
    367
    83
    මොනවා කලත් හරියන්නේ නැහැ . අපි බයෙන් ඉන්නේ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරුම් අරගෙන අපි ඉන්න තත්ත්වය පිහිටි වෙන්න.අම්මා නැති වෙන්න ගියා ඒක පරක්.😥😥😥😥 පින් සිද්ද වෙනව. කිසිම ඇදුරෙකු මේ වැඩෙ භාරගෙන හරියට කළේ නැහැ . මගෙ අතෙ සල්ලි නැහැ එත් අම්මා නැති කරගන්න baha. ගොඩක් පිං අපිට උදව් කරන්න පුළුවන්නම් .මෙතන ගොඩ්ක් දේවල් කියන්න බැරිවුණා.
    මම ඉන්නේ පන්නිපිටිය .
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අැයි බං ලංකාවේ උන් අායෙත් ගල් යුගයට යන්න හදන්නෙ?මම හිතුවෙ දැන් ඉන්න අළුත් පරම්පරාවවත් මේවගේ මිත්‍යාදෘෂ්ටික දේවල් විශ්වාස කරන ඵකක් නැහැ කියල..දැන් බලන් යනකොට උනුත් පරණ හණමිටි අදහස් ඔළුවේ තියන් යන උන්..ඒබ්‍රහම් ටී කොවූර් ගේ පොත් ඵහෙම බලල දෙයක් ඉගෙනගනින්..

    a8X2PdX.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,717
    167,362
    113
    එකමත් එක රටක
    මම හිතුවෙ දැන් ඉන්න අළුත් පරම්පරාවවත් මේවගේ මිත්‍යාදෘෂ්ටික දේවල් විශ්වාස කරන ඵකක් නැහැ කියල
    පිස්සුද බන්. බලපං කෝ අපේ youtube ටික . :rofl:
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මම දන්නෙ නෑ මොන හේතුවකට උඹ ඔහොම කියනවද කියලා.ඒත් මම නම් සතේකට ඔවා ගනන් ගන්නෙ නෑ මචන්.හොදම උදාහරනෙ මේකෙ සමහර උන් දන්නවා මම ඉඩමක් අරන් දැන් මාස හයකට විතර කලින් කුලියාපිටියට ආවෙ.මම එද්දිත් මේ ඉඩමෙ ලිඳ කපලා තිබුනේ.ඉඩම ගැන ගන්න කලින් හොයලා බලද්දින් එකෙක්ව තල්ලු කරලා මරලා දාලා කියනවා සමහරු සමහරු කියනවා පැනලා මැරිලා කියලා.කොහොම හරි එකෙක් මැරිලා කාලෙකට කලින්.අනේ සුකාගනින් කියලා ඉඩම ගත්තා.ගේ හැදුවා.ඔන්න සතිය වගේ යනකොට වයිෆ් කෙඳිරිගානවා මහ රෑට උදළුගාන සද්ද ඇහෙනවා.ඇවිදින සද්ද ඇහෙනවා කියලා.එකම දෙයයි කෙරුවෙ මචන්.වයිෆ්ගෙ හිත සැනසෙන්න එක්ක මුලු වත්තම සුද්දකෙරුවා නීට් එකට.ඒ කරලා හොදට දුම් ඇල්ලුවා.පංසලේ හාමුදුරුවන්ගෙන් පිරිත් පැන් ඉල්ලන් ඇවිත් වත්ත හැමතැනම ඉස්සා.ඒ කරලා හැමදාම රෑට රංගිරි එෆ් එම් එකේ යන පිරිත් නොනවත්වා දැම්මා.තව දෙයක් කෙරුවා ඔය අඳුන බලනවා කියන ඩයල් ඉන්නෙ ඒ පොරක් හම්බවෙන්න ගිහින් ඉඬමෙ දොස් තියනවද බැලුවා.පොරගෙනුත් අවුලක්ම නෑ.දැන් ගෑනි නිදාගන්නවා මටත් වැඩිය සැපට.සේරම හිතේ මවාගත්තු දේවල් බන් අපි.මැරුනු එකෙක්ට පුළුවන්ද බන් ජීවත් වෙලා ඉන්න උන්ගෙ ජීවිත වෙනස් කරන්න.අර දේවල් උනත් කලේ හුදෙක් වයිෆ්ගේ හිත සුව පිණිසමයි ඈ.උඹේ කතාව නම් මොකක්ද දන්නෙ නෑ.මේකෙ කොල්ලො මොකක් හරි කියයි.😑
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,185
    1
    61,551
    113
    Mother Earth
    විකාර හිතන්න පුරුදු වෙන්න එපා බන්. ඉඳකින් උබල වගේ මොංගල් යක්කු. අම්මට අසනීපයක් තියේ නම් බෙහෙත් අරන් දීපන්.
     
    • Like
    Reactions: reddeckuka

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම උඹට සිරාම සින් එකක් කියන්නම්, මම දැන් ඉන්න ඉඩම ඔහොම සීන් එකක් තිබුන එකක්. මමත් ඕවා විශ්වාස කරන්නේ නෑ. නමුත් මම පොඩි කාලේ උන ඇත්තම සිදුවීමක්. අපේ පවුලට ලොකු අකරතැබ්බෙකුත් උනා ඔය ඉඩමේ ප්‍රශ්නෙන්. කොහොමහරි අපේ ආච්චියි නැන්දයි ගිහින් තිබුනා ඒ කාලේ ප්‍රසිද්ධ තැනකට අඳුනක් බලන්න ඔය ගැන. එතකොට කියලා තිබුනා ශාන්තිකර්මයක් කරන්න ඕනේ කියල. එතකොට ආච්චි ගමේ කෙනෙක්ගේ නමක් කිව්වම එයා හරියන්නේ නෑ අර ඊයේ රෑ කතාවුන එක්කෙනා හොඳයි කියලා. එතකොට තමයි ආච්චිට මතක් වෙලා තියෙන්නේ ඊට කලින් දවසේ රෑ යකදුරෙක් ගැන කතාවුන සිද්දිය. අඳුන බලන එකා ඒක කොහොම දැනගත්තද කියන එකත් ලොකු ප්‍රශ්නයක්.

    කොහොමහරි ඒ කියපු කෙනා ගෙනත් පොඩි ශාන්තිකර්මයක් කරා වැඩේ හරිගියා, අපිට ඒ ශාන්තිකර්මය කරලා දුන්නේ නොමිලේ. නමුත් ඒ කෙනා දැන් නෑ මචන්. ඔය සිද්දිය මම පෞද්ගලිකව දන්න නිසා මම ඔය දේවල් සම්පුර්ණයෙන්ම එලියට දාන්නේ නෑ. නමුත් ලොකු යකැදුරෝ ගෙනත් ලක්ෂ ගණන් වියදම් කරන්න එපා මචන්. සමහරවිට පන්සලේ හාමුදුරුවෝ ඉහින පිරිත් පැන් ටිකත් ඇතිවෙන්න පුළුවන්. පොඩ්ඩක් ඈත පලාතකින් සාමාන්‍ය කෙනෙක් ගෙන්නලා කරපන්. විශේෂයෙන් දකුණේ ඔය වගේ ඒවාට හොඳ මිනිස්සු ඉන්නවා.
     

    Dr.B1990

    Member
    Dec 23, 2020
    12
    9
    3
    Colombo
    මොනවා කලත් හරියන්නේ නැහැ . අපි බයෙන් ඉන්නේ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරුම් අරගෙන අපි ඉන්න තත්ත්වය පිහිටි වෙන්න.අම්මා නැති වෙන්න ගියා ඒක පරක්.😥😥😥😥 පින් සිද්ද වෙනව. කිසිම ඇදුරෙකු මේ වැඩෙ භාරගෙන හරියට කළේ නැහැ . මගෙ අතෙ සල්ලි නැහැ එත් අම්මා නැති කරගන්න baha. ගොඩක් පිං අපිට උදව් කරන්න පුළුවන්නම් .මෙතන ගොඩ්ක් දේවල් කියන්න බැරිවුණා.
    0713163868 මම ඉන්නේ පන්නිපිටිය .
    හොර කට්ටඩ්යෝ පෝසත් කරන්න එපාබන්... හොඳම දේ අම්මට බෙහෙත් අරන් දීලා.... උදේ හවස පිරිත් දාලා අම්මවත් බලාගෙන සැපේ ඉදහන්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    හොදයි කියන්න පුලුවන් අය දැන් නෑනේ ඒකනේ වැඩේ.අපෙත් ගේ හද හද තියෙනකොට එක තැනකදි නතර වෙලා තාත්තගේ බිස්නස් එහෙමත් කෙල වෙලා ගියා.ඊට පස්සේ එක්කෙනෙක් ඇවිල්ලා බලලා හදපු ගෙදර හරි මැද පෑගෙනවා කියලා වාස්තුත් බලලා.පොඩි ආරක්ශාවක් දැම්ම හරි ගියා ආයෙත්.ඒ වුනාට දැන් එයා නෑ
     
    • Like
    Reactions: HSW

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    අමනුෂ්‍යයෝ කියන්නේ බොහෝ විට මල ගිය නෑදෑයෝ. ඒ අයව පින් දීල නිදහස් කරන්න. නිදහස් කරනවා කියන්නේ දැන් ඉන්න තැනට වඩා යම් අකාරයකට හොද තැනකට යන්න සැලැස්වීම.

    අසරණ වෙලා ඉන්න එක්කෙනෙක්ට යම් ආකාරයක උපකාරයක් කරන්න. පින් කියන්නේ මේ වගේ දෙයක් කරපුවහම සිතට දැනෙන ප්‍රීතිය. මේ පින තමන්ම බුක්ති විදින එක විතරයි බොහෝ අය කරන්නේ.

    මල ගිය අයට මේ වගේ පින්කම් කරන්න බැහැ. ඒ අය ඉන්නේ ඔයාලාට ලැබෙන පින් ඒ අයට බාර දෙනකම්. අමනුෂ්‍යයන්ට තරහ යන්නේ පින් නොලැබුවාම.

    ඔයාට තියෙන්නේ පින්කමක් කරලා ඒ මොහොතට සිතට දැනෙන පින, කැප කොට, ඒ කියන්නේ ශේෂයක් වත් ඉතිරි නොකර ඒ ගොල්ලන්ට අවංකව දෙන්න.

    මේක බොක්කෙන්ම කරේ නැතිනම් වැඩේ වෙන්නේ නැහැ.
     
    Last edited:

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,116
    367
    83
    Mchn oylta jork akak unta api inne lolu aulka hrida ubalata pase inna athal eke ina plwn wenna athi e hama manssyatma eha na hrida wihiluwakta gnna epa mama nkn athla ekta mekta dmme na kra kyagnnma dyk nathi thanai dmme. Thamanta ehema dewal na kyla loke minissunta ehema dewal natte na බුදුහාමුදුරුවන්ගේ කාලෙත් kale හාමුදුරුවෝ bawana කරණකොට karadara karanwa kyla ewagen බේරෙන්නේ karaniyamethasuthraya kyla dunne e welawe hatiya denna plwn hoda me eka eth api aka pirith dmma bana හාමුදුරුවෝ ගෙන්නල kiuwa kya ehema adu weemak na innm bari tna thamai udu ilanne bn maranasanna una hodata hitapu ammawa 😥
     
    • Like
    Reactions: deepwater

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,515
    67,857
    113
    Ai ban lankawe unta witarak buthayo karadara karanne.wena kisima rataka ohoma case ekak nane