ඒකට ගූපියෝ බෙරිහන් දුන්නට ඉතින් අනුර පලි නෑනේ...ඔය ගූපියෝම තමයි පොල් ඉඩම් වල පොල් ගස් කපලා මිනිස්සුන්ට කන්න පොල් නැතිකලේ පහුගිය අවුරුදු 76ක් තිස්සේ..
![]()
ලංකාවෙම වතුවල පොල් පලදාව අඩුවෙලා. ගුපියොත් වග කියන්න ඕන. රසායනික පෝර තහනම නිසා කුකුල් පෝර දාන්න උනා අවුරුුුදු තුනක් විතර. පහුවෙලා රසායනික පෝර අවත් රුපියල් 2500/= ත් 4000/= ත් අතර ගනන්වලට තිබ්බ පෝර මිටිය 30/=කට විතර ආවෙ. මේ අවුරුද්දෙ ඉඳලා තමයි ආයෙ රසායනික පෝර දාන්න ගත්තෙ. දැනුත් මිටිය 10/= ත් 12/=ත් අතර ගානකට යන්නෙ. ඔය දේ හින්ද ගස් බාල උනා හරියට. ඒවගෙ පල විපාක දැන් තමයි එන්නෙ.ගෙඩි 6000 කඩපු ඉඩම් වල 2500යි 3000යි දැං කැඩෙන්නෙ.එතකොට උබලගේ ගහේ පොල් අඩු කරෙත් ගුපියෙක්ද?
රනිල් පොල්ගහ මුල රීලා තමා පලදාව වැඩි උනෙඒකට ගූපියෝ බෙරිහන් දුන්නට ඉතින් අනුර පලි නෑනේ...ඔය ගූපියෝම තමයි පොල් ඉඩම් වල පොල් ගස් කපලා මිනිස්සුන්ට කන්න පොල් නැතිකලේ පහුගිය අවුරුදු 76ක් තිස්සේ..
![]()
ලංකාවෙම වතුවල පොල් පලදාව අඩුවෙලා. ගුපියොත් වග කියන්න ඕන. රසායනික පෝර තහනම නිසා කුකුල් පෝර දාන්න උනා අවුරුුුදු තුනක් විතර. පහුවෙලා රසායනික පෝර අවත් රුපියල් 2500/= ත් 4000/= ත් අතර ගනන්වලට තිබ්බ පෝර මිටිය 30/=කට විතර ආවෙ. මේ අවුරුද්දෙ ඉඳලා තමයි ආයෙ රසායනික පෝර දාන්න ගත්තෙ. දැනුත් මිටිය 10/= ත් 12/=ත් අතර ගානකට යන්නෙ. ඔය දේ හින්ද ගස් බාල උනා හරියට. ඒවගෙ පල විපාක දැන් තමයි එන්නෙ.ගෙඩි 6000 කඩපු ඉඩම් වල 2500යි 3000යි දැං කැඩෙන්නෙ.
අනිත් හේතුව තමා සුදු මැස්සා. ඌ පොල්කොල වහගන ඒවගෙ යුෂ උරා බොනවා. ගස්වලට හරියට ප්‍රභාසංස්ලේෂණය කරගන්න බෑ. මේ පලිබෝධකයට තාම සාර්තක විසඳුමක් නෑ. විවිද තෙල් ජාති ස්ප්‍රේ කලාට සාර්තකත්වයක් නැහැ. මේකට ලංකාවෙ එකම කෙනෙක් හදනවා පලිබෝදකයෙක්. ඒක සාර්තකයි කියල කියනවා. කිව්වට තාම මාස් ප්‍රඩක්ෂන් නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බකංනිලං ඉනිනවා.
ඕව තමා හේතු
